"එයා මෙකට කොහොම රියැක්ට් කරයිද...එයත් සතුටුවෙයිද....."
ජිමින් ගෙදරම සරසලා කැමත් හදන් ජන්කුක් එනකල් බලන් ඉදියා...ඇයි ජිමින් එච්චර බලාපොරොත්තු තියන් ඉදියේ...
"උබ කොහෙද දවල් ගියෙ...ආඅ...ඇහුවම උත්තර දීපන්....උබ මාව බැදලා තව එකා එකා එක්කත් නිදියන්න් යනවද අසහනේට......"
ජිමින් දරාගන්නෙ කොහොමද...එයාගෙ ජන්කුකි කියන එවට.....එයාට කැගහල අඩන්න හිතුනා...එය පොඩි කාලෙ ඉදන් ඔම්මට අප්පට වගෙම ජන්කුක්ටත් ආදරෙ කරා එත්......
"ජන්කුකී මන්...මන් ප්‍රෙ..."
"කටවහගනින්...."ජන්කුක්ගෙ අතක් ජිමින්ගෙ කම්මුලෙ නැවතුනා....ජිමින්ට කම්මුල ට වඩා හිතට රිදුනාඅ...දවස් ගානක් එයා ඉවසුවා......ඉතින් හැමදාම ඉවසන්න පුලුන්වන්ද...අපිටනන් ඒත් ජිමින් අදත් ඉවසුව.......
"උබ මගේ විතරයි....."
ජන්කුක් අදත් ජිමින්ගෙන් තෘප්තිමත් වුනා....
💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
ඔයා දරුව හම්බෙනකල් ආපහු මහත්තය එක්ක මෙක නොකර ඉන්න් එක හොදයි....නැත්තන් ප්ලැසෙන්ටා එකට හානි වෙන්න පුලුවන්.."හරි ඩොක්ට ...."
"මට සමාවෙන්න කුකි මට මගෙ දරුව යි ඔයයි දෙන්නම වටිනවා...."
ජිමින් ට බැ ලමයව නැති කරගන්න.......ඉතින් එයා ගන්න පුලුවන් හොදම තීරනෙ තමයි එදා ගත්තේ....
After 10 yrs
ආහ් දැන් ම ගිහිල්ලා මට තේකක් හදන්න එනවා...
කෝ මේ ගුම් මොනාද මනුස්සයො කරන්නේ ඉක්මනට එනවා
ජංමි මට අද තියෙන schedule එක කියනවා
මේරි මගෙ තේ එක පරක්කුයි කෝ ඕක ඉක්මණට ගේනවා....සර් මේ බෙහෙත් ටික බීලා ඉන්න සර් අ ද උදේ බෙහෙත් ටිකත්..skip කරා
ආහ්.. මට ඕන බෙහෙතක් නෑ මනුස්සයෝ..
" ජන්කුකී....."
"දෙවියනේ ඇයි මැණික ඔයා කොයිවෙලේද ආවේ.....ම්ම්ම්ම් මං කියල තියෙනවනෙ මැණිකට එන්න එපා කියලා පහලට"
jungkook මේ හැම දෙයක්ම කිව්වේ එයාගේ නළල තදින් පිරිමදින ගමන්
ජන්කුක් කැමති නෑ දවල් වෙලාවට ජිමින්ව දකින්න මොකද ඒ වෙලාවට එයා ඉන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකෙන්....
YOU ARE READING
Psycho lover--jikook (Short ff)completed
Fanfictionඋබ කොහොමද වෙන එකෙක්ගෙ වෙන්නෙ... මේ හැමදෙම මට අයිති වෙන්න ඔනි කොට... මන් උබෙ කවුද...