"මන් ගියාට පස්සෙ ජන්කුක්ට මොකද වුනේ ජන්මි...."
"පුන්චි බේබි...?" ජන්මි පුදුමෙන් ආපහු හැරුනා...
"මන් ජිමින්... ජන්මි පුන්චි බේබි නෙවෙ...."
"අනේ පුන්චි බෙබි කොහෙද ගිහින් හිටියෙ....දෙයියන්නෙ....ගෙදර එන්නකෝ.....මහත්තය අපි කොච්චර දුක් වුනාද පුන්චි බෙබි නැතුව...."
"ජන්මි ට තිබ්බනෙ වෙන හොද කෙනෙක් ලොකුමහත්තය ට හොයල දෙන්න මට වඩා ගැලපෙන කෙනෙක්...."
"පුන්චි බේබි තරන් කවුර්ත් මහත්තයට ගැලපෙන්නැ...පුන්චි බේබි ගියාම ජන්කුක් සර් බොන එක නැවැත්තුව....අඩුම එයාට පෙන්නවත් එහෙම දෙයක් තියෙන්න බැරි තරමට ජන්කුක් සර් එවට වෛර කලා...
අනික...ජන්කුක් සර් මානසිකව ගොඩක් වැටුනා..එයා තවම හිතන් ඉන්නෙ පුන්චි බේබි එයා එක්ක ඉන්නව කියලා...
අපිට හැමද්ම් මෙව හූල්ල හූල්ල බලන් ඉන්න බැ පුන්චි බේබි අපි එක්ක ගෙදර යන්න එන්නකෝ.....ඔහොම කරන්නෙපා......"
"අප්පාඅ....."
ඒ එක්කම ආපු පුන්චි කෙලි පැටියෙක් ජිමින්ව බදාගත්තා.....
"මේ කවුද අප්පා....."
"මේ අප්ප පොඩි කාලෙ අප්පව බලාගත්ත එක්කෙනා....."
"ඌව් මගෙ සොයොන් ඔමොනි වගේද..."
"ඔව් ඔව්..මැනික...."
"පුන්චි බේබි...මේ......"
"ඔව් මේ මගෙ දරුවා...ආරා......මගෙයි ජන්කුක්ගෙයි......."..
"ප්ලිස් පුන්චි බේබි දරුව එක්ක ගෙදර එන්න......ජන්කුක් සර් හොද කරගන්න පුලුවන් සර්ගෙ ආදරෙට විතරයි අඩුම ජන්කුක් සර් බෙහෙත් වත් බොන්නැ..."
"මන්.....ජන්මි ඔයා දන්නවනෙ ඒත්....මේ දරුවා එයාඅකමැති වුනොත්...."
"එහෙම වෙන එකක් නැ පුන්චි බෙබි යමුකෝ...."
.......................................................................
"ලොකු මහත්තයා...."
"කොහෙද ජන්මි අතුරුදහන් වෙලා ඉදියෙ.....ජිමින්ට ඩිනර් එක ලේස්ති කරන්නැද්ද.......ආ....මෙච්චර පරක්කු වෙනකල්.......
කාගෙද මේ පොඩි එකී ජන්මි..."
"ලොකු සර් ආසයිද...."
YOU ARE READING
Psycho lover--jikook (Short ff)completed
Fanfictionඋබ කොහොමද වෙන එකෙක්ගෙ වෙන්නෙ... මේ හැමදෙම මට අයිති වෙන්න ඔනි කොට... මන් උබෙ කවුද...