ᴇᴘɪsᴏᴅᴇ 1
"අයියෝ අම්මා අම්මාගේ කෑම එක දාලා ගිහින් නේද. දැන් මේක ගිහින් දුන්නේ නැති වුනොත් අම්මා බඩගින්නේ ඉදී."
මෙයා ගැන කිව්වොත් මෙයා PARK SAYURI හරි අමුතු නමක් නේද? මේකනී මේ කෙල්ලගේ තාත්තී කොරියන් මෙයාගේ අම්මා ශ්‍රී ලංකන් ඉතිම් මෙයගේ නම වගේම මෙයත් ටිකක් වෙනස් ශ්‍රී ල්ංකන් කොරියන් මික්ස් එකක් වගේ කිව්වොත් හරී දිග කොන්ඩයක් රන්වන් පැහැති සමක් ලා නිල් ඇස් දෙකක්ට හිමිකම් කියනවා ඇය සෝල් වල City Hospital එකේ ඩොක්ට කෙනෙක් වෙන්න ට්‍රේන් වෙනවා.
"දැන් ඉතින් හොස්පිට්ල් යන්න පරක්කූ වෙනවා නේ . කමක් නෑ අම්මා බඩගින්නේ තියන්න බෑ දුවලා යමූ සයූ දුවලා යමූ"
සයුරී pov.
මගේ අම්මා වැඩ කරන්නේ HYBE එකේ . ලෝක්‍ර ප්‍රසිද්ද සංගීත කන්ඩයාමක් වන BTS එකේ සමාජිකයෙක් වෙලා ඉන්න Jungkook කියන කෙනාගේ මැනෙජර් විදියට මට ඕ යකාව පේන්න බෑ බැලුවොත් ඇත්තැම් අම්මව ගෙන්න ගන්න එකමයි වැඩේ .
අම්ම මටත් වඩා ඒ යකාට ආදරෙයි හුම්ම්
අම්මෝ ඇති යන්තම් කකුල් දෙකට පිං සිද්ද වෙන්න දුවලා ආවා .
දැන් කෝමද යකූ මේක ඇතුලට යන්නේ මාර Security එකක් නේ තියෙන්නේ . ගමූ කෝල් එකක් අම්මට
"අම්මා ඔයාගේ කෑම එක දාල ඇවිල්ලා නේ මන් අරගෙන ආවා HYBE එක ඉස්සරහා ඉන්නේ ඇවිත් ගන්නකෝ" හති දදා කිව්වා.
"අනේ දෝනී ඇතුලට ආවිත් 10 ෆ්ලෝ එකට ඇවිත් දෙන්නකෝ මන් වැඩ ගොඩක ඉන්නේ. මන් security එකට කියන්නම්".
" අයියෝ අම්මා හාකෝ හාකෝ ඉතිම්"
සයුරී දුවලා ගියොත් ඉක්මනට කෑම එක දීලා හොස්පිටිල් එකට යා හැකී.
මම security චෙක් එකෙන් පස්සේ වේගෙන් දුවගෙන ලිෆ්ට් එක පැත්තට ගියා ....
එක පාරට කාගෙදෝ ඇගේ හැප්පිලා මම බිම පත්බෑවුනා , අම්මිගේ උදේ කෑම එක උඩින් ගිහිම් බිම පතබෑවුනා .......................
✍️𝙹𝙴𝙾𝙽 𝚂𝙷𝙰𝚂𝙷𝙸--------------------------------------------
පලවෙනි එපිය සුට්ටයි නේ ඔයාලගේ හිතට හරි ගියොත් දිගටම දෙන්නම්. ඊලග එපියේ ඉදන් දිගට දෙන්නම් 😁
ඉතිම් මේ මගේ පලවෙනි කතාව ගොඩක් අඩුපාඩූ ඇතී කතාව අවුල් නම් කියන්න අඩු පාඩුත් කියන්න . මං මේක දානෝද නැද්ද කියලා 100 පාරක් හිතලා දැම්මේ. 😁😌
ඊලග එපියෙන් සෙට් වෙමූ🌼
𝚜𝚊𝚛𝚊𝚗𝚐𝚑𝚊𝚢 ❤️
YOU ARE READING
I NEED U ᴶᴶᴷ | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfiction" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එප...