ᴇᴘɪsᴏᴅᴇ 7 ᴘᴀʀᴛ 1
මම ᴡʜɪᴛᴇ දිග කලිසමට ලා නිල් බ්ලව්ස් එකක් ඇදලා කොන්ඩේ උඩට කරලා ගුලියක් ගහුවා. මොකද කොන්ඩේ ගොතලා හෝ කඩා හැලෙන්න දන්න මන් වැඩිය කැමතී නෑ. මම පල්ලහයට ගියාම හෙසෝන් ඔන්නී අම්මා එක්ක උදේ කෑම හදනවා මන් ඒ පැත්තට ගියා.
" සයූ යෙනීව නැගිට්ටවන්න හොදටම පරක්කුයි. එකී."
ඔන්නී කිව්වේ ᴛᴀʙʟᴇ එකට කෑම අරන් යන ගමන්." අනේ ඔන්නී එකීගේ අනිත් බාගෙට කියන්නකෝ"
මම එහෙම කිවේ අපි හැමොගෙන්ම උදේට නැගිට්ටවන්න අමාරූ යෙනී නිසා. නිදි දෙව්දුව යූනා ඔන්නිවත් එච්චර අමාරූ නැ" අනේ මේ සයූ මට කියලා ගුටියක් කන්නේ නැතුව ගිහින් නැගිට්ටවනවා. සයූ ඔයා දන්නෝ නේ උන් ඩබල එක තැන තිව්වොත් වෙන දේ අද අපිට ʜᴏsᴘɪᴛᴀʟ යන්න් වෙන්නේ නෑ."
ඔන්නි යා ටිකක් සැරෙන් කිව්වා." ඉහි ඉහි ඔන්නී සැරයි අප්පා ᴜsᴀ ගිහිම් ආවත් හරි ආදරෙන් කතා කොරේ නෑ මට ආදරේ නෑ දැන් ඔන්නී "
මම එහෙම කිව්වේ ඔන්නිත් එක්ක කොලම් කරලා හුගක් කල් නිසා. බොරුවට අඩන මුනකුත් හදාගෙන
මම අනිත් පැත්ත හැරිලා අත් දෙක බැදගත්තා." අනේ මගේ චූටී සයූට දුක හිතුනද ? මියානේ මැනික මන් මගේ චූටි කෙල්ලට ආදරෙයි අනේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. දැන් පරක්කු නිසයි ටිකක් සැරෙන් කිව්වේ "
ඔන්නී මාව පිටි පැත්තේම් බදාගෙන කිව්වා." හා ඒක මිසක් ඒකට කමක් නෑ මන් ගිහිම් යෙනීව නැගිට්ටවලා එන්නම් . ආ ඒත් නැගිට්ටේ නැති වුනොත් මොකද කරන්නේ ඔන්නී. "
මම ප්‍රශ්නාර්ත මුහුනකින් ඇහුවා." දේ මගේ හොද කෙල්ල. හ්ම් එකී නැගිට්ටෙම නැති වුනුත් වතුර එකක් ගහන්න."
ඔන්නී කිවේ හිනා වෙවී." දේ ඔන්නී එහෙම කරන්නම්"
මම කුරීරූ විදියට හිනා වෙවී යෙනීගේ රූම් එක පැත්තට ගියා. රුම් එක ඇතුලට ගියාම දැක්කේ කෙල්ල ඔලුවේ ඉදම් පොරෝගෙන නිදි." යෙනියා නැගිටින්න නැගිටපාආආආආආන් නැගිටපාආආආආආන් යෙනීයෝ "
කියලා මහා හයියෙන් කිව්වොත් කොහෙද මෙකී නැගිටින්න කියලා හිතන්නෙවත් නෑ. මොඩී.
එක පාර මට ආපූ අදහස
හිතින්
' දෙන්නම් මැනික උන ගැනෙන්න වැඩක්'
YOU ARE READING
I NEED U ᴶᴶᴷ | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfiction" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එප...