ලිෆ්ට් එකෙන් එලියට ආව ජන්කුක් දැක්කම ලොකු සැනසිමක් දැනුනත් ඒ එක්කම හායුන් මාව තල්ලු කරා..මන් පල්ලහට වැටෙන්න යද්දි මම බැම්ම අල්ල ගත්තා අත් දෙකෙන්ම මන් දැක්කා ජන්කුක් දුවගෙන මගේ පැත්තට එනවා. මන් අත් දෙකෙන් එල්ලිලා හිටියත් ගොඩාක් අමාරුවෙන්.
හායුන් ජන්කුක් එන්න කලින් එයා ලග තිබ්බ ලොකුම ලොකු ගඩොල් ගලක් මන් බැම්ම අල්ලන් ඉන්න තැනට ඇතැරියා. ඒ ගඩොල මගේ ඇගිලි උඩට වැටිලා ඇගිලි තැලෙද්දි දරා ගන්න අමාරූ ලොකු වේදානවක් ආපූ නිසා මන් බැම්ම ඇතෑරියා.
ඇතැරලා අන්තිමට ඇස් දෙක පියා ගත්තා. මොකද මේ මගේ අන්තිම මොහොත නිසා.
ඒත් එකපාරට තව අතකින් මගෙ එක අතක් අල්ල ගනිද්දී, ඒ ජන්කුක්ගේ අත කියලා තෙරුනා. එයත් ඇගෙනුත් බගයක් පල්ලෙහටා වැටෙන්න ඔන්න මෙන්න.
" මන් කිව්වා මොඩීට යන්න එපා කියලා ඇහුවේ නෑ නේ."
" මියානේ ජන්කුකී මගේ වැරැද්ද " මම පසුතැව්නා එයා කිව්ව දේ ඇහුවේ නැති එකට. මට පෙනුනා හායුන් ජන්කුක්ට ගහනවා මාව අතරින්න කියලා.
" මේ අහපන් හායුන් බැ## උබ මාව මැරුවත් මගේ මැනිකව අතරින්නේ නෑ. ඒ වගේම මගේ චූටී මැනික ඔයාට කියන්න දෙයක් තියේ. "
" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා.
" ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. "
" අනේ එහෙම කියන්න එපා . කූකී ඔයාගේ ᴀʀᴍʏ ලා වෙනුවෙන් ඔයා ජිවත් වෙන්න ඔනී. "
" සරංහේ මැනික "
ඈ මට ඒ ඇහිච්ච විදියද" ඇහුනේ නැද්ද මන් මගේ චූටී බටු ඇටේට පනටත් වඩා ආදරේයි . ඒ නිසා කියටවත් ඔයාව අතාරින්නේ නෑ."
අනේ ඒ කියන්නේ එයා මට මන් වගේම ආදරේ කරලා.
" නදෝ සරංහේ කුකී. "
" ඒ කියන්නේ ඔයත් මට ආදරේ කරලා නේද. මන් දැන ගත්තා මගේ චූටී මැනික මට ආදරේ ඇති බව "
ESTÁS LEYENDO
I NEED U ᴶᴶᴷ | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |
Fanfic" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එප...