𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 33

51 5 0
                                    

EPISODE 33

MORNING TIME
7.56 AM

ට්‍රීං ට්‍රීං ට්‍රීංං  ගෙදර බෙල් එක නද වුනා.

" අයිශ් මේ උදේ පාන්දර වද දෙන්න ආව එකා කවුද ? " ජිමින් එහෙම් කියන ගමන් එයාගේ එහා පැත්තේ තමන්ට තුරුල් වෙලා සැපට නිදාගෙන ඉන්න යෙශීව ඇහෙරෙන්න නැති වෙන්න නැගිටලා, යෙශීගේ නලලත් කිස් කරලා ඇස් දෙක පිහිද පිහිද ගියේ... ගෙදර දොර ලගට් ආපූ එකාගේ ඔම්මා අප්පා මතක් කරන ගමන්...

ගිහින් දොර ඇරලත් ජිමින් ඇස් දෙක පියාගෙන් පෝන් එක දික් කරනවා.

" ආයිශ් පීසා වල බිල ගෙවන්න QR CODE එක මොකද්ද?" ඇස් දෙක පිහිද පිහිද කියනවා.

හිමීට ඇස් ඇරලා බලපු ජිමින් ඇවිත් ඉන්න් කෙනව දැකලා බයටම අතේ තිබ්බ පෝන් එකත් බිම වැටිලා ටෙම්පර්ට් එක කුඩු වෙනවා.

" ඕ ඕ ඔමෝනී " ජිමින් බයේ ගැහෙමින් ගොත ගහා ගහා කිව්වා.

" ආ ජිමින් මාව දැක්කම ඔච්චර බය වෙන්නෙ මොකද ?" එහෙම් කියන් බිම වැටිච්ච ජිමින්ගේ පෝන් එකත් අහුලගෙන ගෙදර ඇතුලට ආවේ ජන්කුක්ගේ ඔම්මා

"ආ එක පාරට දැක්කම ගැස්සුනා ඔමෝනී " ජිමින් එහෙම කියන් ගමන් දොර වහන්න යද්දි තව දෙන්නෙන් එලියේ ඉන්නවා දැක්ක් ජිමින්

" ඔම්මා ...  ඔමෝනී ... ඈ මොකද මේ තුන් දෙනාම මෙහේ ඇවිල්ලා " ජිමින් එහෙම කිව්වේ එලියේ ඉන්න ජිමින්ගේ ඔම්මා වගේම ටේහියුන්ගේ ඔම්මාව දැකලා.

" යා ජිමිනා මේක මාර වැඩක් නේ ... මේ ජියෝන් මහත්මියගේ ගෙදර නේ ඉතිම් අපි ජියෝන් මහත්මියගේ යාළුවෝ නේ " ජිමින්ගේ ඔම්මා එහෙම කියන ගමන් ඇතුලට ඇවිත් බෑග් එක ග්ලාස් ස්ටූල් එක උඩින් තියලා කවුච් එකෙන් වාඩි වුනා.

" ආ ඔව්මයි මේ ඔමෝනීගේ ගෙදර නේ " ජිමින් එහෙම කිව්වත් හිතින් " අද නම් අපි ඉවරයි.. ප්ලීස් උඩ ඉන්න දෙවියනි අපිව බේර්ගන්න .. ඔම්මාලා දැන ගත්තොත් අපි ඉන්නෙ කෙල්ලො එක්ක කියලා .. අපිව බෙල්ල්ව්න් අල්ලන් මුල්ලෙන් තියයි " ජිමින් ගැහි ගැහි එහෙම හිතද්දි එකපාරට ටේ යූරාගේ බෙල්ලත් බදාගෙන පඩිපෙල බැහැගෙන ආවා.

ටේවත් යූරවත් ඔමෝනිලාව දැක්කෙ නෑ. පල්ලෙහාට ඇවිල්ලා කවුච් එක දිහා බලද්දි දැක්කේ ඔමෝනිලාව.

I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |Where stories live. Discover now