𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 43

49 5 0
                                    

𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 43

මායී යූරායි යූනායි අපේ යුනිට් එකට ගියාම යුමී දුවන් ඇවිත් මාව බදාගත්තා... එතකොටම අපේ පැත්තට ආවේ..... කවදාවත හොස්පිටිල් එකේ ඇතුලේ දැකපු නැතී කොල්ලො දෙන්නෙක්.. මමයි යූරායී ඒ දිහාබලන් හිටිය නිසා.. යූමීත් ඒ පැත්ත බැලුවා...

" ආ ඩොක්ටර් මේ ඉන්නේ මගේ ඩොක්ටර් මැඩම් 𝙳𝚁. 𝙿𝙰𝚁𝙺 𝚂𝙰𝚈𝚄𝚁𝙸 අපි හැමෝම කියන්නේ ඩොකටර් සයු කියලා.. " යුමී මාව පෙන්නලා මාව හදුනවලා දුන්නා...

" එතකොට මේ 𝙳𝚁. 𝙿𝙰𝚁𝙺 𝚈𝙾𝙾𝚁𝙰 අපි කියන්නේ මෙයාට ඩොකටර් යූරා කියලා.." යුමී කිව්වා.

"ඔහ්.. නයිස් ටූ මීට් යූ 𝙳𝚁. 𝚂𝙰𝚈𝚄𝚄 සහා 𝙳𝚁. 𝚈𝙾𝙾𝚁𝙰 .මම මින්-සූ එතකොට මේ ඉන්නේ හා-ජූන් " සුදු උසම උස ඒ ඩොකටර් එයාව මින්-සූ ලෙසත් එයාට වඩා චුට්ටක් මිටි ඩොක්ටර්ව හා-ජූන් ලෙසත් කිව්වා...

අපි ඊට 𝚅𝙸𝙿 𝙴𝙼𝙴𝚁𝙶𝙴𝙽𝙲𝚈 𝚄𝙽𝙸𝚃𝙴 එකට ගිහින් ඒ ආපූ අලුත් ඩොක්ටර් දෙන්නට පේශන්ට්ලගේ ෆයිල් එකින් එක ඒ ඒ පෙශන්ට් ලගට ගිහින් පැහැදිලි කරා.. ඊට පස්සේ මම මගේ කැබින් එකට ගිහින් රිපෝර්ට් වගයක් චෙක් කර..

ටිකකින් මතක් වුනේ කුකීට කෝල් එකක් ගන්න ඔනී නේද කියලා..

"හලෝ කුකී සොරී ඉතිම් සුට්ටක් බිසී වුනා"

" ආ ඒකට කමක් නෑ බටූ ඇටේ... තව පැයකින් අපිට ලොකු මීටීන් එකක්.."

" ඔහ් මොකක් සම්බන්දවද? "  මටත් ඕන් නැති මගුලක් නෑ ඉතිම්

" මන් හිතන්නේ ඊලග කොන්සට් එක ගැන ... ඉතිම් දැන් බටු ඇටේට ඇයි බිසී වුනේ ගොඩාක් පේශන්ට්ලා  හිටියද? "

" අනී.. නෑ අපේ යුනිට් එකට අලුත් ඩොක්ටර්ස්ලා දෙන්නෙක් ඇවිත් නේ.. ඉතිම් ඒ දෙන්නගේ විස්තර එහෙම අහලා පේශන්ට්ලගේ රිපොර්ට් ගැනත සාකචචා කරා.."  මෙයාව පොඩ්ඩක් අවුස්සලා ගන්න ඔනී🤭

" චින්චා.. ඉතිම් ඒ දෙන්නා ලේඩීස් දෙන්නෙක්ද? " අම්මෝ ඉතිම් මෙයත් කෙල්ලො නම් ඉතිම්...

" අනී නෑ උස සුදූ ලස්සනම ලස්ස්න බොයිස්ලා දෙන්නෙක්.. ඔයා දන්නෝද ඒ දෙන්නට දැනටමත් හොස්පිටිල් එකේ ලේඩී ඩොක්ටර්ස්ලා නස්ලා වශී වෙලා.."

I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 |Onde histórias criam vida. Descubra agora