((Drugs))girl(灬º‿º灬)♡ - 7 Ep

14 3 0
                                    


Jimin POV

කොහොම විශ්වාස කරන්න ද දෙයියනේ.. එතන හිටියෙ ලස්සන කෙල්ලෙක්..

මං දිහා බලාගෙන නං හිටියෙ කොටි දෙනක් වගෙ..

කොහොම විශ්වාස කරන්න ද දෙවියනෙ මේ වගෙ කෙල්ලෙක් මෙච්චර ලොකු ජාත්‍යන්තර කුඩු ජාවාරමක් රන් කරයි කියලා...
මං හිමින් හිමින් එයා ළඟට ගියා...
ඔක්කොටම කලිං දැන ගන්න එපෑ ඇත්තටම මහ මොළකරු මේ කෙල්ල ද කියලා...
😳😳😳

මේකි ගෙ මූඩ් එකටනං හොඳින් බැරිවෙයි සාමාන්‍ය විදියට අහනවා...

👹

"තමුන් ද මේ ජාවාරමේ මහමොළකරු???"

"................"

"මොකද කතා කරන්න බැරි ද"

".................."

"ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙනවා..."

"..........."

👹

Jk : ඒක තමයි බං මම..හ්ඃ..😳

(කුක්කා)

කුකියයි ටේයි ත් ආපහු ඇවිල්ලා.. කුකියා කියාගෙන ආපු එක පාරට නවත්තල මගෙ මූණ දිහා යි කෙල්ලගෙ මූණ දිහා යි මාරුවෙන් මාරුවට බැලුවා..

"මොකද යකෝ.."

Jk : මොක ද උඹ මෙ කෙල්ලෙක් ව ගෙනත් මෙතන... 😳

"දැං මමද ගෙනාවෙ.. උඹලමනෙ පිතලහයා බැඳ ගෙනාවෙ මෙතන.."

V : අපි....😳😳

"දැං උඹලා ජාවාරමෙ මහ මොළකරු කිය කියා ගෙනාපු එකී තමා මේ.."

Jk : ඈ ..... 😲

V : මේ වගෙ කෙල්ලො මේවත් කරනවද??

"......"







Charu POV

ආපු මනුස්සයා මගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහනකොට මං කටපියං හිටියා.. ටිකකින් මට ගහපු උන් දෙන්නා ගෙ කටහඬ ඇහුණා.. හැන්ඩි කොල්ලො දෙන්නෙක් ආවෙ.. මගෙ මොකද..

උන් මොනව ද කතාවෙලා මං ළඟට ආවා.. මගෙ රතු කට්ට පනින්න ළඟයි දැං..

Jimin : අපිට ඇත්ත කියන්න.. උඹද මේ වැඩෙ මහ මොළකරු..

"ඔව්...මම තමයි ඇයි... මොනව කරන්නද.."

Jk : 😳😳😳

Jimin : තමුන් දන්නවද තමුන් කරන්න යන දේන් වෙන විනාශෙ.. මිනිස්සුන්ගෙ මොළෙ විකාර කරන මත්කුඩු අලෙවිය හොඳ දෙයක් කියලද හිතන් ඉන්නේ...

V : අපිට කියනව කොහෙද තමුන්ගෙ ඔය ජරාව ගබඩා කරල තියෙන්නෙ..

Jk : හ්ම්.. කියනව

"............."

Jimin : අපිට කියන්න කොහෙද තමුන්ගෙ තිප්පොල තියෙන්නෙ..

"බෑ....."

ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුවත් මං කිව්වේ බෑ කියන එක විතරයි.. මං මොකටද මගෙ ව්‍යාපාර කඩා ගන්නෙ මේ පුංචි පරාජයට..
ඇති වෙලාද කොහෙද ආපහු ගියෙ...

🤬

Jimin POV

මෙහෙම එකක් නං මට ජීවිතේ ට හම්බෙලා නැතුව ඇති කෙල්ලෙක් නිසා ගහන්නත් බෑ.. නැත්තං ඉතිං මට ඕක එච්චර දෙයක් ද.. අහන කිසි දේකට උත්තරයක් නෑ.. මට හොඳටම තද වුණා.. මගෙ අත ඉස්සෙයි කියලයි මං ආපහු ආවෙ... මං ඇහුවා හොඳ වැඩී... හිටහංකො..

Author POV

චාරු තමන් සම්පූර්ණයෙන්ම අහුවෙලා වුණත් කටක් හෙල්ලුවෙ නෑ.. ජිමිනට නං හොඳටම තද වෙලා

__________________________________

🔔

Vote📢

Share 📢

Follow 📢

Comment📢

......Army....🎤📢📢📢📢🔔

__________________________________

((Drugs))girl..(灬º‿º灬)♡ JMWhere stories live. Discover now