Author POV
ගිහිං හුඟක් වෙලා නිසා ලොකු අයියා, V and JK ඇතුළු පිරිස beach එක පැත්තට ගියෙ වත්මන් තත්වය බලාගන්න. බැලූ බැල්මට නම් කිසිම කෙනෙක් beach එකෙ ඉන්න බවක් පේන්න නෑ.
Jin : මුං දෙන්නා අපිටත් නොකියා හොර ගමනක් ගිහින් වගෙ.
Jk : ගියාදෙන්. අපි ඉතිං ආපු එකෙ රැල්ල පාගලා වත් යන්.
V : යමන් යමන්...
Jk : ලොක්කයියෙ අර ඈත නවත්තල තියෙන්නේ ජිමිනගෙ කැබ් එක නේත?
Jin : හැබෑවටම බොල මලයගෙ කැබ් එක තමයි. එතකොට කෙල්ල ඇවිත් තියෙන්නේ පයින් ද.?
V : යංකො ඒ පැත්තට.
Jk : කැබ් එකෙ නම් කවුරුත් පේන්න නෑ. හොල්මං ද දන්නෑ...
Jin : සෙලවෙන මනස පුතා...😂
ත්‍රිබල කැබ් එක පැත්තක ඇවිදගෙන ගියා..
V : මොකෙක්ද බං අර මේ හැන්දෑවෙ වැල්ලෙ බුදියගෙන ඉන්න.
Jk : මුහුදු සිංහයෙක් ද..
Jin : නෑ නෑ සීල් මතස්‍යයෙක්...
V : විහිළු නෙවෙයි. මනුස්සයෙක් යකො...
Jin : ජිමිනාද.?
Jin , V , Jk : ජිමිනාාාාහ්ඃ....💥💥💥
තුන් දෙනාම ජිමින ළඟට දුවගෙන ගියා.
Jk : ජිමිනො.. අනෙ නැගිටපන් බං.. උඹට මොකද වුණෙ.. කතාකරපං යකො..
V : අතත් පෑරිල බොලෙ.
බැන්ඩේජ් ටික සායම් දාල පොඟවල වගෙ..Jin : උස්සගනිල්ලා ඉක්මනට කැබි එකට.
.............
Jin : V මලෙ අපෙ වාහනෙ උඹ අරං වරෙං. ජිමිනගෙ කැබ් එකෙන් මං ඌව හොස්පිටල් අරං යන්නං. කුකියො උඹ මාත් එක්ක වරෙං.
🚗...............
Jk : ලොකු අයියෙ ජිමිනගෙ මූණ පුරාම වැලිනෙ...
Jin : මොකක්.. 🤔 මට තේරෙනවා වෙලා තියෙන එක.. මේ ටිෂූ වලින් ජිමිනගෙ මූණ පිහපං.
...ළඟම තියෙන hospital එකට ජිමිනව admit කලා ලොකු අයියයි , කුකියයි එළියට ආවෙ doctors ලට ඒ රාජකාරී වලට ඉඩ දීල. Hospital එකෙන් එලියට කතා නැතුව ආපු ජින් අයියගෙන් කුකියට අහන්න වැදගත් ප්‍රශ්නයක්.
Jk : හියුන්ග්...
Jin : mmm
Jk : මොකද්ද ඔයාට තේරුනා කිව්වෙ...
____________________________________
ඊළඟ එපියෙන් ඒක බලමු..
කියන්නකො ඔයාල මට.
මේ කතාව happy end🥰 එකක් වෙනවටද sad end😪💔 එකක් වෙනවටද ඔයාල කැමති.වැඩි ම ප්‍රතිචාරයට දොර විවෘත්තයි....
YOU ARE READING
((Drugs))girl..(灬º‿º灬)♡ JM
AléatoireDrugs girl....... This is a mafia story මාෆියා කතා ලෝකයට තවත් කතාවක් මගෙන්.... කතාවෙ ප්රධාන චරිත දෙකයි.. Jimin × Charu කතාව දිගටම ගලාගෙන යන්නේ drugs business කරන කෙල්ලෙකුත්.. ඒක වලක්වන්න හොඳින්, නරකින් හැමදේම කරන කොල්ලෙකුයි අතරෙ... කතාව මැදදි ඔයාලට...