((Drugs))girl(灬º‿º灬)♡ - Ep 14

11 3 5
                                    

Charu POV

ජිමින් කියපු විදිහට ම අපි පහුවදා beach එකට ගියා මුහුද දිහා බලාගෙන ඉන්න ගමන් මං ජිමින් දිහා බැලුවේ එයාගෙ මූණෙ ඇඳිල තියෙන හැඟීම තේරුම් ගන්න. තවම මමත් එක්ක වචනයක් වත් කතා නොකලෙ ඇයි?

Jimin POV

කෙල්ල දැං මං ළඟ. කොහෙන් ද මේක ප්‍රශ්න කිරීම පටන් ගන්නෙ? කුකී කියපු දේ හරි වගේ ද ?මට කිව්වට චාරු තාමත් බිස්නස් නවත්තල නෑද් ද?

"ආඃ.. කෝ watch එක අද"

මං ඇහුවෙ බොහෝ ම සාමාන්‍ය විදියට. මං දැක්කා හැබැයි කෙල්ලගෙ අසාමාන්‍ය වෙනස් වීම.

Charu POV

හත්තිකෙ ජීවිතේ ට හිතුවද කනට ගැහුවා වගෙ මේ ප්‍රශ්නෙම අහයි කියල..

"අඃ.. අඃ ජිම් ඒක ගෙදර.. මට මතක නැති වෙලා" බොහෝ ම අමාරුවෙන් වචන ගැටගහගෙන කිව්ව.

Jimin : එතකොට මේ මොකද්ද? 🤨

මොනවා...😱

ජිමින් ළඟ...
Watch එක.,...😱

දැං මොකද කරන්නේ.. දැං කොහොමද..මොනවද කියන්නේ..

Jimin POV

ෂුවර් කෙල්ලට මං දුන්න එක තමයි මේ.. එතකොට කොහොමද මේක එතනට ගියෙ.. 🤨
කෙල්ලගෙ කොන්ඩෙ මට හොඳට මතකයි. ඒ එදා ෆයිට් කරපු කොන්ඩමයි...

බලමු බලමු මොකද වෙන්නේ කියලා

((Drugs))girl..(灬º‿º灬)♡ JMWhere stories live. Discover now