((Drugs))girl..(灬º‿º灬)♡ - Ep 13

16 3 4
                                    

Jimin POV

අවුරුදු බර ගාණකට කලින් අපෙන් වෙන් වුණ ජින් එක පාරටම hospital එකෙ පෙනිසිටීම අම්බො අපි තුන් දෙනා ම confused unga bunga... ඊටත් එහා ලොකු අයියා ගෙ අතරෙ තිබ්බෙ මං දවසක් චාරු ට තෑගි කරපු watch එක

Jimin : ඒත් හියුන්ග් ඔයා කොහෙන් ද ඕක.

Jin : ඔයාලා fight කරපු තැන තිබිල තමයි මට මේක හම්බුනෙ... කාගෙද මේ කියල දන්නවනම් ප්‍රශ්නෙ ඉවරයි..

Jimin : මේක මම අර කෙල්ල ට තෑගි දුන්න එකක්

Jk : ඒකනෙ අර්ථය ඒකි තාම මේ වැඩෙ නවත්තල නෑ කියන එකද...

මොනවද දෙවියනෙ මං මෙ අහන්නෙ හාට් එක පුපුරන්න වගෙ එකපාරටම.. ඒත් චාරු කිව්ව විදිහට මේ එයා වෙන්න බෑ.. එතකොට මේ watch එක කොහෙන්ද එහාට... මම එදා රෑ ඒ දැක්කෙ කාගෙ කොණ්ඩෙද... චාරු... ඔයා මට බොරු කරාද.... පැහැදිලි සාක්ෂි නැතුව මම කොහොමද කිසිම දෙයක් විශ්වාස කරන්නේ...

🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

Author POV

කොහෙන්ද මන්ද පාත් වුණ ජින් ගෙනාපු දෙයින් ජිමින්ගෙ ඔළුව දැං බෙංගාල බොක්ක වගෙ කැළඹිලා.. සැකයෙ සේයාවක් ආවත් පැහැදිලි සාක්ෂි නැතුව ජිමින් මොනවත් පිළිගන්නෑ...

🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀

Charu POV

අනෙ.. ජිමින්ට කොහොමද දන්නෑ.. එයා hospital ද දන්නෑ තාම... මගෙ Watch එක මොන දීපංකරෙ වැටිලද දන්නෑ... බැරි වෙලාවත් ජිමින් ඒක දැක්කොත්...

📲❕

ඕහ් ජිමින්ගෙන් මැසේජ් එකක්...

📲 -"චාරු, පුළුවන් නම් ඔයා beach එකට එන්න.. මට කතාකරන්න ඕන"

එයා මට එන්න කියලා... මොකද දන්නෑ හදිසියේ ම.. එහෙනම් දැං ටිකට් කපල ඇති... අනෙ එයාගෙ අත හොඳ වෙලාද දන්නෑ.. මම ගියත් කොහොමද ඔයාට මූණ දෙන්නෙ... 🤕

((Drugs))girl..(灬º‿º灬)♡ JMWhere stories live. Discover now