((Drugs))girl(灬º‿º灬)♡ - 6 Ep

13 4 0
                                    

.


Jimin POV

Wash එකක් දාං රාජකාරි ය කරන්න කළුවර කාමරේට යනකොට කස පුපුරන සද්දෙ... ෂුවර් එකටම අරුං දෙන්න මොකක් හරි ජල්දරයක් නටනව ඇති

මං යනකොටත් අං ප්‍රශ්න ඇසිමෙ වාරය පටන් අරං කට්ට කරුවලෙ මුං ලයිට් එකවත් දාං නෑ..

Jimin : මොකද්ද ඒ පුපුරණ සද්දෙ

V : අපි පොඩ්ඩක් උත්සාහ කරල බැලුව

Jimin : ඔහොමද යකො මිනිහෙක් ගෙන් කරුණක් දැන ගන්නෙ... ඔහොම තලන කොට කවුද දන්න දෙයක් වත් කියන්නෙ..

Jk : හා.. හා.. උඹම කර ගනින්..

V : මතක් කරල මේ ගුහාවකට ලයිට් එකක් දාගනින්..

එහෙම කියං උන් දෙන්නා ගියා.. මම ෆ්ලෑෂරෙන්ම ස්විච් එක හොයන් ලයිට් එක දැම්මා..

දෙයියනේ...😱..




Charu POV

ලස්සන කටහඬක්... මට ඒකෙන් වැඩක් නෑ මට ගහපු උන් දෙන්නා ව ආපු එකා යැවුවා...
මමත් හිතට ධෛර්යය ගත්තෙ කිසිම දේකට කට නම් අරින්නෑ කියලා හිතල..

ආපු කවුරු වුණත් බිත්තිය අතගාලා ස්විච් එක දැම්මා..

කාමරේම එක පාරට එළිය වැටුනම මගෙ ඇසුත් නිලංකාර වෙලා ගියා.. තාමත් ස්විච් එකට අත තියාගෙන හැන්ඩ්සම් කොල්ලෙක් කන්න වගෙ බලං ඉන්නවා..
මං පුටුවක් උපරිම විදිහට රැවුවා

"ඔය ඇස් දෙක ගලවාගෙන වැටෙයි ඔහොම බලල..."

හුටා😱

කියවුණා නේද.. කමක් නෑ දැං ඉතිං ආපහු ඇදල ගන්න යෑ..

එයා මං ළඟට හිමින් හිමින් ආවා.. හරියට කොටියෙක් ළඟට එන තාරා පැටියෙක් වගේ.... 😏

__________________________________

හරිනෙ දැක්කනෙ...
ජිමින මොනව කරයිද හප්පෙ දැං..
😂

__________________________________

((Drugs))girl..(灬º‿º灬)♡ JMWhere stories live. Discover now