Chapter 29

8.6K 707 69
                                    

ජාන් උන්නේ ඔෆිස් රූම් එකේ ලොකු වැඩකට් සිරවීය.

"ජානා...." ශුවාන් හා බින් කඩාගෙන බිදගෙන දුවගෙන ආවේ දොරටවත් තට්ටු නොකරය.එක අතකට රටේම තියෙන වදුරු කුණුහරප ටික කියලා කතා කරන වචන දහයෙන් 9ක්ම හු යන්නෙන් පටන් ගන්න හොඳම යාළුවෝ අතර මොන manners ද..?

" කියපං..."

" මේ කතාවේ සත්‍ය අසත්‍ය තාවය පැහැදිලි කරපං..." බින් ඔහුගේ දුරකථනය ජාන් වෙත දිගු කරමින් පෙන්වූවේය.

යීබෝ මව් පදවිය ලැබීමට යන බව පෝස්ට් දහස් ගණනක් පල වී තිබුණි.

Facebook පිටු පුරා පිරී තිබුණේ එයයි.සුභපැතුම් මෙන්ම නින්දා අපහසද එහි ලියවි තිබුණි.

ජාන්ගේ කම්බුල් මෙන්ම අත් ද වෙව්ලන්න පටන් ගත්තේ කෝපයෙනි.

" what the fuck is this..?" ජාන් මේසයට මිටිමොළවා පහරක් ගැසුවේය.

" අපි අහන්නෙත් ඒක තමා...ඒක ඇත්තද?"

" මොංගල්ද යකෝ තොපිට..යීබෝ මගේ bottom තමා..ඒත් ඌ වෙන පිරිමි අම්මලා වගේ ළඳ type එකෙක් නෙවෙයි..ඌ pure top කෙනෙක් මට bottom උනාට...උගේ අංග උපාංග වල පිරිමිකම උතුරලා යනවා..කොල්ලෙක් bottom උන පලියට ඌ බඩ වෙන්නේ නෑ...එහෙම උනා නම් අද ගෑණුන්ට වඩා පිරිමි බඩ වෙලා..."

" ඒකත් ඇත්ත හැබැයි..කොල්ලෝ දැන් මේකට මොකෝ කරන්නේ..?"

" මං ඔව්වා දන්නේ නෑ බං ශුවානයෝ අරයට කතා කරලා අහපං මොකද කරන්න ඕනි කියලා.."

" උඹ අහපංකෝ..උඹේ බොටමානේ.."

" මාවම කාපිය.."

[Phone conversation :

" කියන්න..."

" යීබෝ...අර යන rumor එක....?"

" ගණන් ගන්න එපා..ඒවා rumor විතරයි.."

" Why so cold yibo...?" ජාන් ඇසුවේ වෙනදා තිබූ ආදරණීය බවක් ඒ හඩේ නොවූ නිසාය.

" Nothing..I'm busy..."

End]

ජාන් නැවත යමක් කීමටත් පෙර යීබෝ දුරකථනය විසන්ධි කලේය.

" හුහ්..එයා දැන් මේ මං කියන්නත් කලින් phone එක cut කලාද..?" ජාන් මිමිණුවේ දුරකථන තිරය දෙස බලාගෙනය.

"Pfff...." ජාන් ගැඹුරු සුසුමක් හෙලා දුරකථනය මේසය මත තැබුවේය.

ශුවාන්ගේ හා බින් දෙදෙනාගේ මූණෙන් මූණ බලා කට කොනින් සිනාසුනි.

Idol's Husband  (Zhanyi)(21+)Tahanan ng mga kuwento. Tumuklas ngayon