Chapter 10

7.7K 648 94
                                    

කුවාන් හා චෙන් මේ සිටින්නේ ජාන්ගේ යුනිවර්සිටි එක අසල වාහන අංගනයේය.

" ම්ම්හ්..අහ්හ්හ්...අම්ම්ම්....ගා..ගා...."

" Stop moaning chen...I can't control my self..."

"ම්ම්ම්හ්....ඔයා දැන් ඔය control වෙලාද ඉන්නේහ්...හිතා ගත හැකි එහෙම නම් control නැති උනාම වෙන දේහ්..."

" ඒක තමා මං මුලින් කිව්වේ මාව අවුස්ස ගන්න එපා කියලා..."

" කෝ...දැන් ඇති...බොත්තම් ටික දාගන්න දෙන්න...දැන් අයියා එයි...තමුසෙවයි මාවයි දෙන්නම මරයි අහු උනොත්..."

චෙන් පාසල් නිළ ඇදුමේ බොත්තම් දමා අවසන් වෙනවාත් සමඟම ජාන් ඈත සිට වාහන අංගනයට එනු චෙන් දුටුවේය.

" අයියේ...." කෑ ගසාගෙන කාර් එකෙන් බැස්ස චෙන් දුවගෙන ගොස් එල්ලුනේ ජාන්ගේ කරේය.

" මේ පොරිසාදයා මොකෝ මෙහේ..?" බින් ඇසුවේ චෙන්ගේ පිටට තට්ටුවක් දාමිනි.

" මට ඕනි නම් මං එනවා..ඇයි මට මගේ අයියව බලන්න වෙනම වෙලාවල් තැන් ඕනි ඇයි..?"

" මේ උඹේ කටේ සද්දේ වැඩි පොඩි එකෝ හොදේ..?" ශුවාන් කීවේ චෙන්ට ටොක්කක් අනිමිනි.

" උඹලා දෙන්නා පලයං...මං එන්නම්..." ජාන් කීවේ චෙන්ගේ ඔලුව අත ගාන ගමන් ය.

" එල බොසා...අපි කැපුනා ඒනම්..."

" මේ පොඩි එකා...අපි දෙන්නා යනෝ.."

" මොකෝ මේ...? " ශුවාන් හා බින් ගිය පසු චෙන්ගේ හිස කෙස් අතරින් ඇඟිලි යවමින් ජාන් ඇසුවේය.

" පාළුයි අප්පාවේ ඔයා නැතුව...කෝල් එකක්වත් දෙන්නේ නෑනේ පොල් බූරුවා මට..."

" එක්සෑම් නිසා බිසී බං..."

" ඒ නිසාද නැත්නම්....යීබෝ අයියා එක්ක අඩව් අල්ලලා බිසී ද..?"

" පණ්ඩිත කතා මොකටද තමුසෙට දැන්.."

" හුහ්...අපි නොදන්න ලයිව් නේ තමුසේ ගියේ.."

" බහිනවා බහිනවා බිමට..මගේ කොන්ද කඩන්නේ නැතුව..." ජාන් කීවේ චෙන් බිමින් තබන අතරතුරය.චෙන්ගේ ගෙලෙහි වූ දත් පාරවන් ජාන් දැක්කේ එවිටය.

" සුදූ..." ජාන් ගේ කටහඩ තරමක් දැඩි ලෙසය.

" ඇයි...?"

නුඹට පමණයි (Zhanyi)(21+)Where stories live. Discover now