Who is this Sirens?

591 147 19
                                    

Sirens.. සයිරන්ස්.. එයාල ගැන මං උනත් මහා දෙයක් දන්නේ නෑ තමා එත් මං දාන්න තරමින් කියන්නම්..

සයිරන්ස් ලා කියන්නෙත් දියකිදුරන්ට අයිති සත්වකොටසක්.. එයාලත් මාළුවෙකුගේ වල්ගයක් නමුත් ටිකක් භයානක විදියට මොකද එයාල half fish නෙවේ.. Half කුරුල්ලෙක්...ඒ නිසා දිය කිදුරු වලගයක්ම නොවන එකක් සමග මිනිස් උඩු කයක් තියෙන්නේ..

සයිරන්ස් ලා කාන්තාවෝ.. හුගක්ම. නමුත් මගේ කතාවට ඕනේ නිසා මං එක වෙනස් කරා..ඒකත් මිත්‍යාවක්..

English - Bold, italic
Translation - Bold

The sirens we think of today are a variation of mermaids

සයිරන්ස් ලා කියන්නේ mermaid ලාගේම විශේෂයක් කියලා කියනවා 😅 මං නම් හිතන්නේ අපි තාම මේ මුහුදේ මේ ලෝකේ තියෙන දේවල් වලින් සීයට එකක්වත් හොයාගෙන නෑ ඉතින් අපිට බෑ මේ අර්ධ මිනිස් අර්ධ සත්වයා බොරු කියන්නේ.. අපි දන්නේ නෑ.. සෝ yeah.. 😂

but according to Greek mythology they are half woman, half bird.

ග්‍රීක මිත්‍යාවට අනුව මේ සයිරන් ලා කියන්නේ භාගයක් මිනිස්සු භාගයක් කුරුල්ලෝ ලු.. එත් එයාලට තියෙන්නේ වරලක්.. නැත්නම් වල්ගයක්.. එයාල ජිවත් වෙන්නේ මුහුදේ.. (එක මගේ වචනෙන්..)

Sirens are mentioned in Homer's The Odyssey. An island near Scylla and Charybdis is where the sirens lived.

එක තේරෙන්න ඇති නේ.. සයිරන්ස් ලා ගැන සදහන් වෙන්නේ මේ homer ගේ odyssey එකේ.. ඒකට අනුව එයාල මේ scylla සහ charybdis කියන හරියේ ජිවත් වෙනවලු..

They would await ships and sing their song to bring death upon sailors.

එයාල මුහුදු යන මිනිසුන් නැත්නම් නාවිකයන්ට ඇහෙන්න එයාලට ලැබිලා තියෙන මිහිරි හඩින් සින්දු කියලා එයාලව අල්ලන් මරනවා...එහෙම කරන්නේ මර්මෙඩ් ලා නෙවේ

ඊට පස්සේ ඔයාලා හිතනවා ඇති mermaid, merman ලා ගෙයි මේ Siren ලගෙයි වෙනස..

ඒකත් ගුගල් එකට අනුව මෙහෙමයි..

Originally, it was only the mermaid that was a half-human, half-fish creature, and a singing voice wasn't mentioned in early myths. Sirens were the singers, and they were actually half-woman, half-bird creatures.

Translation- ඔරිජිනලි ගත්තොත් මෙර්මෙඩ් ලා කියන්නේ භාගයක් මිනිස් භාගයක් මාලුවෙක්.. එයාල සින්දු කියපු අය නෙවේ කියලා කියනවා.. මුල් කාලේ තිබුණු මිත්‍යා වල.. Sirens ලා තමා සින්දු කියලා මිනිස්සු ලගට ගේන්නම් එයාලව මැරුවේ... ඒවගේම එයාල මාළු නෙවේ එයාල භාගයක් නැත්නම් අර්ධ කුරුල්ලෝ..

Thankyou Google ☺️

දන්නේ නැති crazy fact එකක් කියන්නද?

ඔයාලා හිතුවද මර්මේඩ් ලා තමා මිනිස්සු මැරුවේ කියලා.. නෑ එයාල නෙවේ.. ඒ මිනී මස් කෑවේ සයිරන් ලා.. එයාල තමා ලස්සනට සින්දු කියන්න පුළුවන්..

මං දකින විදියට Mermaid ලගේ evil අයව තමා සයිරන් කියලා හැදින්වුවේ..

මේ හරි සුළු දෙයක් මීට වඩා දෙව්ව්ල් දන්නවා නම් හරි හොයාගන්නවා හරි නම් හොදයි.. එත් මේක තමා සයිරන් ගැන මුලින්ම ලියපු ff එක මං දන්නා තරමින්.. So ඔයාලා දන්නේ නැතිව ඇති siren ල ගැන.. එකයි මෙහෙම note එකක් දැම්මේ..

Siren ව දන්නවා ඔයාලා 😂😂 ස්ටර්බක් එකේ අර ලෝගෝ එකේ ඉන්නේ 😅😅
මතක් කරලා බලන්නකෝ..

Note!! ❗️

මට ඕනේ නිසා මං දේවල් කීපයක් වෙනස් කරා ☺️☺️!!

𝗧𝗵𝗲 𝘀𝗶𝗿𝗲𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now