Chapter 04. ❦

212 40 4
                                    

ඔයාගේ කටහඬ මගේ ජීවිතේ මං අහපු සැනසිලිදායක ම කටහඬයි

මීනු කතා කරන එක නතර කරහම පවා ඒක දවස පුරාම මගේ කන් වල දෝංකාර දෙන්න පටන් ගත්තා

මම නොදන්න ඒ වගේම අහලා නැති ගොඩක් අලුත් දේවල් මීනූ මට කියලා දුන්නා මීනූ ඇත්තටම සුරංගනාවියක් කරන කියන හැම දේකින් ම පවා මාව වසගයට ගන්න සමත්, මං ඒ හැමදේටම ආස කළා

මම පාඩුවේ ඉන්න කෙල්ලෙක් උනත් ඔයා කරන කිසිම දෙයක් මට වැරදි විදියට දැනුනෙ නෑ,
මොකද ඔයා තමයි ඒ දේවල් කරන්නේ,

මගේ මූසල ජීවිතේට සතුටක්‌ ගෙනාව ඔයාට මං ඇත්තටම ආදරෙයි...ඒත් එකම වෙනස වෙන්නේ ඔයා ඒ දේ නොදන්න එකයි

මං ඒ හැමදේම මඟ ඇරලා දාන්නෙ ඔයා ගැන මගේ හිතේ තියෙන පාලනය නැති වෙයි කියන බය නිසා, ඔයා කියන හැම වචනයක් ගානෙම මං හොඳින් අහගෙන ඉන්නවා

...........................................................

මොනවා උනත් මං ඔයාගෙන් ඇහුවද "අපි කවුද?" කියලා නෑ නේද? 🙂

මම කොච්චර මෝඩ කෙල්ලෙක් වුනත්, ඔයා ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තර දුන්නම මට එක දරාගන්න පුළුවන් වේවිද? මට පුදුමයි .

Clz එකට යනකොට මීනූ එක පාරටම මගේ අතින් අල්ල ගත්තා, මගේ හදවත වේගෙන් ගැහුනා කලබල වුණු පාර අත් දහඩියෙන් තෙත් වුණා

මීනූ මගේ අත අතහැරලා ඇහුවේ "මොකද මේ ඔයාගේ අත" කියලයි
උත්තරයක් නොදුන්නු මං බිම බලාගෙන ඉදියා

" ඔයා නිසා තමයි ඔක්කොම "🥺
මං මටම කියා ගත්තා.

ඉක්මනින් මං අත් පිහිදගන්න උනේ මීනූ මගේ අත ආයේ අල්ලගනී කියන බලාපොරොත්තුවෙන්

මීනූ මගේ අත එයාගේ අතට ගෙනල්ලා මිතුරන් හා පෙම්වතුන් ඔවුනොවුන්ගේ අත් පටලවා ගන්න විදිහ මට පෙන්නලා දුන්නා

*මිතුරන්

*පෙම්වතුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


*පෙම්වතුන්

දවස අවසන් වෙනතුරුම පෙම්වතුන් කලාක් මෙන් මීනූට මගේ අත් අල්ලගෙන හිදීමට මං අවසර දුන්නේ කොහොමද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දවස අවසන් වෙනතුරුම පෙම්වතුන් කලාක් මෙන් මීනූට මගේ අත් අල්ලගෙන හිදීමට මං අවසර දුන්නේ කොහොමද?

ඒ ඇයි?....
___________________________________

එතකොට තවමත් "අපි කවුද?"🙂

යාලුවෝ ද?... නැතිනම් ?...

මට තේරෙන්නේ නෑ, ඒ වගේම මං ඒ ගැන අහන්න තරම් නිර්භීත වුනෙත් නෑ, ඇත්තටම මං මහා බියගුල්ලෙක්.


___________________________________

Please if you find any mistake tell me so I can fix it . Leave a comment please :)


𝐖𝐡𝐨 𝐀𝐫𝐞 𝐖𝐞?  [ GL ] Where stories live. Discover now