𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤
𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟓
(𝐃𝐚𝐭𝐞:𝐓𝐡𝐞 𝐛𝐥𝐨𝐬𝐬𝐨𝐦𝐢𝐧𝐠 𝐨𝐟 𝐥𝐨𝐯𝐞)Morning
(At Seo Jennie's House)ජෙනී කෝල් එකෙන් පස්සෙ හොසොක් එනකන් මග බලන් හිටියා. ටික වෙලාවකින් ගෙදර Door bell එක ring වුණා. ඒක ඇහුනාම ජෙනීගේ මුහුණ බැද්දට පායපු හද වගේ දිලිසුණා.
ජෙනී කෙලින්ම දුවන් ගියේ දොර ගාවට. දොර ඇරපු ගමන් ජෙනී දැක්කෙ රෝස මල් පොකුරක් තියන් ඉන්න එයාගේ ආදරවන්තයා. ඒ හොසොක් ඔප්පා.
Hoseok :
𝐇𝐞𝐥𝐥𝐨 𝐌𝐲 𝐂𝐮𝐭𝐢𝐞 𝐠𝐢𝐫𝐥,
𝐇𝐨𝐰 𝐚𝐫𝐞 𝐲𝐨𝐮?හොසොක් මල් පොකුර ජෙනීට දෙන ගමන් ලස්සන හිනාවකින් එහෙම ඇහුවා.
Jennie :
𝐈 𝐚𝐦 𝐟𝐢𝐧𝐞,𝐭𝐡𝐚𝐧𝐤 𝐲𝐨𝐮..
𝐨𝐩𝐩𝐚..ජෙනී ආසාවෙන්ම රෝස පොකුර අත් දෙකන්ම අරන් තුරුල් කර ගත්තා. මේ අතර ජෙනීගේ හුරතල් හැසිරිම දැක්ක හොසොක් ජෙනීගේ ඔළුව අතගාන්න ගත්තා.
YOU ARE READING
Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚
VampireA love story that goes beyond love, from a chance encounter... ❤️ Story Starting: 2022 September 8 💙 End: xxxxxxxx? Rankings - Vampire 🥇 Vampire Romance 🥉 bts scenarios 🥇 ...