𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟗 ❤️

176 23 6
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤️

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟗 (𝐅𝐨𝐫𝐜𝐞𝐝 𝐦𝐞𝐝𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟗 (𝐅𝐨𝐫𝐜𝐞𝐝 𝐦𝐞𝐝𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧)

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

Afternoon
(At Jungkook's House)

ජ්න්ග්කුක් එයාගේ උඩ කාමරේට ඇවිත් ටේහ්‍යුන්ගේ, යුන්ගිගේ වගේම එයාගේ අතපහු වෙච්ච නෝට්ස් වගයක් ලියන්න අරන් දැන් ගොඩක් වෙලා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ජ්න්ග්කුක් එයාගේ උඩ කාමරේට ඇවිත් ටේහ්‍යුන්ගේ, යුන්ගිගේ වගේම එයාගේ අතපහු වෙච්ච නෝට්ස් වගයක් ලියන්න අරන් දැන් ගොඩක් වෙලා.

ජ්න්ග්කුක් එයාගේ ෆෝන් එකෙන් ටේහ්‍යුන්ට බෙහෙත් පොවන වෙලාවට එලාම් එක තියලා තිබ්බ නිසා එකපාරටම වෙනදා වෙලාවටම එලාම් එක වැදුනා. එලාම් එකේ සද්දෙට පොත් වලට අවධානේ දීගෙන හිටපු ජ්න්ග්කුකුත් ගැස්සිලා ගියා.

Jungkook :
ආහ්.. රෝසමලට බෙහෙත් පොවන ටයිම් එක.. ආයිශ්... දවලුත් වෙලා... මම පොත් වලම හිටියා මිසක් පොඩ්ඩක්වත් චුටී මැණිකව බලන්න පල්ලෙහාට යන්න බැරි වුණානේ...

කෑම හැදුවෙත් නෑ... ම්ම්ම්...? කමක් නෑ ඊයේ ජෙනී නුනා මෝචී වගයක් ගෙනල්ලා තිබ්බනේ.. ඒ ටිකත් එක්ක සුප් එකක් හරි පැටියට දෙනවා... නැත්තං හිස් බඩ බෙහෙත් බීලා ගැස්ට්‍රයිටිස් හැදේවි...

ජ්න්ග්කුක් ලිය ලිය හිටපු පෑනත් පැත්තකින් තියලා ෆෝන් එකත් ඇදගෙන ඉන්න ශෝට් එකේ පොකට් එකට දාගෙන ටේහ්‍යුන්ගේ බෙහෙත් ටිකත් මේසේ උඩින් අරන් කාමරෙන් එළියට ගියා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Tempat cerita menjadi hidup. Temukan sekarang