𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞
𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟒𝟏 ❤
(𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝 𝐦𝐞)Afternoon
(At Demon Vampire Garden)කොහොමහරි දවල් ටේමින්ටත් නොකියා සූබින් නම්ජුන්ගේ විශාල නිවසේ තිබ්බ ගාර්ඩ්න් එකට ඇවිත් එතන තිබ්බ බෙන්ච් එකක වාඩි වෙලා හොදටම කල්පනා කලා.
ඊයේ මුනගැහුණායින් පස්සෙ කායිව දැක්කෙ නැති නිසා එයාට ඒ දේ ලොකු ගැටලුවක් වුනා වගේම බයකුත් හිතට ආවා.
Soobin :
ඇයි.. හ්‍යුන්ගී.. ඇයි.. ඔයා එහෙම අදහසක් හිතේ තියන් හිටියේ.. අනේ මන්දා.. මේ මං නිසා ඔයාගේ තියෙන වටින දේවලුත් නැති කර ගන්නවා..කායි හ්‍යුන්ගීට මාව තේරුම් ගන්න බැරි ඇයි..?? ඊයේ එයා ආවායින් පස්සෙ මම අද උදේටවත් දැක්කෙ නැහැ.. මට බයත් හිතෙනවා හ්‍යුන්ගී ගැන.. වෙලාවකට එයත්.. ආයිශ්..
STAI LEGGENDO
Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚
VampiriA love story that goes beyond love, from a chance encounter... ❤️ Story Starting: 2022 September 8 💙 End: xxxxxxxx? Rankings - Vampire 🥇 Vampire Romance 🥉 bts scenarios 🥇 ...