𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟔𝟏 ❤ (𝐏𝐚𝐫𝐭 𝟏)

204 24 8
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟔𝟏 : 𝐏𝐚𝐫𝐭 𝟏
(𝐀 𝐟𝐚𝐝𝐞𝐝 𝐛𝐥𝐨𝐨𝐝𝐲 𝐩𝐚𝐬𝐭 𝟏)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟔𝟏 : 𝐏𝐚𝐫𝐭 𝟏(𝐀 𝐟𝐚𝐝𝐞𝐝 𝐛𝐥𝐨𝐨𝐝𝐲 𝐩𝐚𝐬𝐭 𝟏)

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

Morning
(At Medical Collage)

ඉසබෙල් කියන දේවල් යුන්ගි ඉවසීමෙන් අහන් හිටියත් ජ්න්ග්කුක් නම් ඇවිලුනු ගිනි ගොඩක් වගේ ඉසබෙල් දිහා බලන ගමන් තරහෙන් පුපුරන්න පටන් ගත්තා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ඉසබෙල් කියන දේවල් යුන්ගි ඉවසීමෙන් අහන් හිටියත් ජ්න්ග්කුක් නම් ඇවිලුනු ගිනි ගොඩක් වගේ ඉසබෙල් දිහා බලන ගමන් තරහෙන් පුපුරන්න පටන් ගත්තා.

Jungkook's Mind :
අඬෝ... යුන්ගියා...

Yoongi's Mind :
බලහං... උන් අපේ අහිංසකයෝ දෙන්නට කියන කතා...

Jungkook's Mind :
මට ඕකිව මරන්න ඕනේ යුන්ගියා... නැත්තං මගේ රෝසමලට කරදරයක් වෙයි... උන්ගේ රැලම එකම විදිහේ බල්ලෝ...

Yoongi's Mind :
ටිකක් ඉවසපං... ආව්... බං උඹේ තරහා අඩුකරගනින්... මගේ ඔළුව ඕයි... පුපුරයි බං....

Jungkook's Mind :
උඹට අමාරුද..?

Yoongi's Mind :
යකෝ.. රිදෙනවද කියලත් අහන හැටි... රිදෙන නිසානේ යකෝ එහෙම කිව්වේ... නැත්තං මට කිචි කියලද උඹ හිතුවේ... පලයව්... ආයී...

Jungkook's Mind :
යුන්ගියෝ...!! මට කන්ට්‍රෝල් කරගන්න අමාරුයි බං... මොකක්හරි කරපං.. මම මෙතන... අයියෝ වෙනස් වෙනවා...

ජ්න්ග්කුක්ගේ තරහා වැඩිවුන නිසා එයාට එයාවම පාලනයෙන් ගිලිලා. ඒ නිසා ටිකෙන් ටික ඇස් රතුවෙනවා කියලා තේරුනු ජ්න්ග්කුක් යුන්ගි දිහා බලන් හිටියා. යුන්ගිත් ජ්න්ග්කුක්ගේ බලපෑම නිසා ගොඩක් අමාරුවෙන් ඔළුවත් අල්ලගෙන ජ්න්ග්කුක් දිහා බැලුවා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Onde histórias criam vida. Descubra agora