𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤️
𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟓𝟎 : 𝐏𝐚𝐫𝐭 𝟏
(𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐬𝐰𝐞𝐞𝐭 𝐥𝐨𝐯𝐞)Morning
(At Jungkook's House)ජිමින් යුන්ගිව බදාගෙන හොඳ සැපට නිදාගෙන හිටියා. යුන්ගි රෑ ජනෙල් ඇරලා තිබ්බ නිසා උදේ නෙට් කර්ට්න් වලින් ඉර අව්ව ඇවිත් කෙලින්ම ජිමින්ගේ මුහුණට වැටුණා.
ඒ නිසාම ජිමින් ඇස් දෙකත් භාගෙට ඇරලා ළඟ තියෙන පොඩි ටේබල් එක උඩින් ෆෝන් එක අරන් වෙලාව බැලුවා. හතටත් කිට්ටුයි කියලා දැනුනාම එයාගේ ඇස් දෙක උඩ ගියා. හැබැයි අද සෙනසුරාදා කියලා ජිමින්ට අමතක වෙලා තිබුණා.
ඒ නිසා එයා හිතුවේ අද කොලේජ් යන දවසක් කියලා බදාගෙන හිටපු යුන්ගිවත් ඇඳෙන් තල්ලු කරගෙන නැගිටලා ෆ්ලිප් ෆ්ලොප් දෙකත් දාගෙන දොරත් ගැලවිලා යන්න වගේ ඇරගෙන කෙලින්ම වොශ් රුම් එකට දිව්වා.
VOCÊ ESTÁ LENDO
Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚
VampiroA love story that goes beyond love, from a chance encounter... ❤️ Story Starting: 2022 September 8 💙 End: xxxxxxxx? Rankings - Vampire 🥇 Vampire Romance 🥉 bts scenarios 🥇 ...