𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟒 ❤

211 36 0
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟒
(𝐀𝐥𝐥 𝐈 𝐠𝐨𝐭 𝐰𝐚𝐬 𝐥𝐢𝐟𝐞 𝐨𝐫 𝐝𝐞𝐚𝐭𝐡)

ටික වෙලාවක් ජ්න්ග්කුක් හොසොක් යනකන් බලන් ඉදලා ආයෙත් ගේ ඇතුලට ආවේ ඩොක්ටර්ව හම්බුවෙන්න යන්න ලෑස්ති වෙන්න ඕනේ නිසා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ටික වෙලාවක් ජ්න්ග්කුක් හොසොක් යනකන් බලන් ඉදලා ආයෙත් ගේ ඇතුලට ආවේ ඩොක්ටර්ව හම්බුවෙන්න යන්න ලෑස්ති වෙන්න ඕනේ නිසා.

ඒ නිසාම ඉක්මනටම කෑම කන්න මේසෙට ගියා. ටික වෙලාවකින් ජ්න්ග්කුක් කෑම කාලා ඉවර වෙලා යුන්ගිගේ කාමරේ හිටපු ජීමින්ට කතා කලා.

Jungkook :
ජීමිනා...

Jimin :
ඇයි ජ්න්ග්කුක්..? මොකක්ද ප්‍රශ්නේ..?

Jungkook :
ජීමිනා, ටේ බෙයාට මිල්ක් ශේක් එකක් හදං උඩට ගෙනියලා දෙන්න පුළුවන්ද?...

එයාගේ ඇගේ අමාරුව නිසා කෑම කන එකක් නැහැ.. ඊයෙත් කෙදිරි ගානවා ඉවරයක් නෑ.. පව්.. ඒ නිසා ඔයාට ගෙනියලා දෙන්න පුළුවන්ද?

Jimin :
හරි හරී.. මට පුළුවන්.. ඒක ලොකු දෙයක් නෙමෙයිනේ.. ජ්න්ග්කුක්.. මම මිල්ක් ශෙක් එකක් හදන් යන්නම්..

Jungkook :
අනිත් එක, ජිමින්.. එයාව අන්දලා ලෑස්ති කරලා තියන්න.. මම අද ටේහ්‍යුන්ව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න එක්කන් යනවා.. මොකද කකුල ඔහොම තියන් හිටියොත් එයාට ඇවිදගන්න බැරි වෙයි..

කකුලේ ටිෂුස් ඉරිලද දන්නෙ නැහැ.. මම බයේ මේ ඉන්නෙ.. එයාව එක්කන් යන්නම වෙනවා
මමත් බෙහෙත් ගන්න ඕනේ.. ඊයේ මට උණ හැදුනා. දැන් තමා ටිකක් හරි හොද වුණේ...

Jimin :
හරි එහෙනම් ඔයා ඉක්මනට ලැස්ති වෙන්න.. මම ටේහ්‍යුන්ව බලන්නම්..

Jungkook :
කෝ අපේ යුන්ගියා?

Jimin :
ආහ්.. එයා ටිකක් එළියට ගියා.. දැන් එයි.. ආ මට අමතක වුණානේ.. අපේ ටේ බෙයාට මොනවද ගේනවා කියලා කිව්වේ..

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Onde histórias criam vida. Descubra agora