𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤
𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟑
(𝐖𝐡𝐲 𝐝𝐢𝐝 𝐲𝐨𝐮 𝐡𝐢𝐝𝐞 𝐢𝐭 𝐟𝐫𝐨𝐦 𝐦𝐞?)Morning
(At Seo Jannie's House)උදේම ඉර මුදුන් වෙන්නත් කලින් වගේ ජෙනී නැගිටලා වොශ් දාගෙන ඇදුමක් මාරුකරගෙන කෙලින්ම කුස්සියට ගියා.
Jennie :
අද මම මොනවද හදන්නෙ... හ්ම්.. මොනවද?.. ආහ්..
Kimbap,Tteokbokki,Japchae තව... ආහ් එතකොට පැණි රස ඒවා මොනවද හදන්නෙ..?Chocolate Hotteok එක්ක Mochi හදනවා... මගේත් ආසම කෑමනේ... හොසොක් ඔප්පා ආසාවෙන් කයි..
ජෙනී එහෙම කියන ගමන් fridge එකෙන් බඩු එළියට ගත්තා. පස්සෙ ජෙනී phone එකත් බලාගෙන කෑම ටික හදන්න ගත්තා..
Jennie :
හ්ම්.. මුලින්ම මම kimbap හදනවා.. මොකද ඒක මම හදන්න දන්න එකනේ.. Japchae, Tteokbokki
හදන්න තමා phone බලන්න වෙන්නෙ...අනේ අම්මපා.. දැන් ඉතින් ඔප්පා මට ලව් කරන එකේ.. මම මේ දේවල් හදන්න හොදට ඉගෙනගන්න ඕනේ..
නැත්තං මමත් සවුත්තුයි... නෑ නෑ.. ජෙනි පවර්ෆුල් ගර්ල් කෙනෙක්..
ජෙනී එහෙම කියලා හිනාවෙන ගමන් kimbap හදන්න එළවළු කපන්න ගත්තා. ජෙනී කම්මැලි කම යන්නත් එක්ක phone එකෙන් English සින්දු දැම්මා.
VOCÊ ESTÁ LENDO
Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚
VampiroA love story that goes beyond love, from a chance encounter... ❤️ Story Starting: 2022 September 8 💙 End: xxxxxxxx? Rankings - Vampire 🥇 Vampire Romance 🥉 bts scenarios 🥇 ...