🍁 දිවිතුරා.. Season 01
•
•
•
දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්..•
•
•
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 💚 චූටී මැණික.. චූටී බබා.. චූටී වස්තුව... ගොඩාක් දවල් වෙලා පැටියෝ... කෝ ඇස් අරින්න.. දන්නවද වෙලාව කීයද කියලා...
උදේ දහයත් වෙලා.. ජාන් නෙවෙයි ඒත් ඇස් දෙක අරින්නේ.. ලොකූට තුරුල් වෙලා නිදාගත්තා නිදාගත්තමයි.. ඒ පපුව අස්සෙන් වැරදිලාවත් එලියට නම් ආවෙම නෑ..
ඒත් දැන් අවදි වෙලා විනාඩි දහයකට පස්සේ යීබෝ ජාන්ව ඇදෙන් හාන්සි කරවලා ඒ මූණ දිහා බලන් උන්නා..
නිදහසේ ඇස් වැහිලා.. කට නම් චුට්ටක් ඇරිලා හා දත් දෙක එලියටත් පැනලා.. ඒ තොල අගින් චූටී කෙළ බින්දුවක් තියෙනවා...
💚 තාමත් බබෙක්ම තමයී.. සී.. කෙලත් ඇවිත් පිස්සු කෝලම...
යීබෝ ඒ මුව අතින් පිහ දාලා ජාන්ගේ කමිසෙ ඉස්සුවේ කාලෙකින් දකින එයා ආසම දේ දකින්න හිතාගෙන...
💚 මේ සූටී බණ්ඩිය.. හොරා වගේ නිදිනෙ නේද.. දැන් ඇහැරෙන්නකෝ මැණික...
යීබෝ ඒ සුදු බණ්ඩියට දෙතොල් තිබ්බෙ තව ටිකකින් එක්කෙනෙක් ලතෝනි තියන හැටි මැවි මැවි පෙනෙද්දී...
❤️ කුචු කවන්න නම් එපා.. මන් බොරුවට මේ ඉන්නේ දොයි වගේ...
🙈🙈🙈💚 අහ්....මොන හොරෙක්ද මේ...
ඇස් වහගෙනම කතා කරන ජාන් බබාගේ මූණ ලගට ගිය යීබෝ ඒ නහයට ඇගිල්ලකින් තට්ටු කර කර අහද්දි ,
❤️ මට ඕනීනේ...
💚 මොනවද මගෙ පැටියට ඕනී...
❤️ ඔයාව.. මගේ ලොකූව..
![](https://img.wattpad.com/cover/319765057-288-k584847.jpg)
YOU ARE READING
꧁ දිවිතුරා ꧂ ✓
Fanfiction🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංගෙමු... ෂ්... සද්ද එපා.. 🦁 අනේ මන්දා මේ චූටී මල්ලියෙක් හදාගෙන මට තියෙන වදයක්.. කැනෝලා මල් යාය මැද...