19. දිගහැරුම..

913 202 150
                                    

🍁 දිවිතුරා.. Season 01

දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්..

💚 වෝහ්... ඔන්න එහෙනම් අපි ස්කූටියේ රවුමක් යන්නයි යන්නේ චූටියෝ...

❤️ ලොකූ.. මට ඉස්සරහට එන්න ඕනේ.. හැබැයි පදින්න තේරෙන්නෑනේ...

💚 හපෝ.. ඒනම් කොහේහරි ඇනගන්න තමයි වෙන්නේ...😅😅

❤️ අනේයීයා 😏😏😏 ලොකූ...

අම්මගේ ස්කූටිය වටේට යන අයියා මලෝ ඩබල තාම බයික් එකට නගින්න නම් කල්පනාවක් නෑ... ජාන්ට ඉස්සරහා යන්නත් ඕනේ.. ඒත් ආසාවට වත් මේ බයික් එක පදවන්නත් බෑ.. හැබැයි ඉතින් ඉස්සරහින් යන්න ඕනේ...

💚 ම්....වාඩි වෙන්නකෝ මට පුළුවන් පැදන් යන්න.. ඉස්සරහට ගිහින්ම වාඩි වෙන්න හරිද..

❤️ හා...

ඔන්න ඉතින් අන්තිමට යීබෝ ජාන්ව ඉස්සරහට දාලා කිසි අපහසුවකින් තොරව බයික් එක පදින්න පටන් ගත්තා...

🐿️ පරිස්සමෙන් යන්ඩෝ...

❤️ ඔයාව එක්ක යන්නෑනේ.. හූ හූ....

💚 ඔය ඉතින් ඉල්ලන් කන්න යන්නෙ ඔකාගෙන්...

❤️ හුම්...😏😏

යීබෝ බයික් එක පාරට වේගෙන් දැම්මේ පිටිපස්සෙන් ගුම් එලවන් එනවා වගේ දැක්ක නිසා.. පාරක් කෑවත් මොකෝ දැන් ඉටින් කොල්ලා බයික් එකේ එල්ලුනොත් නිදහසේ පෙම් කරන්න බෑනේ...

ඉතින් ගුම් ගේට් එක ලගදි නවතිද්දි යීබෝ ගමන බාල කරලා තනි අතින් බයික් එක පදින ගමන් අනිත් අතින් ජාන්ගේ කමිසෙ අස්සෙන් අත යවලා අත තියා ගත්තේ ජාන්ගේ සිනිදු බණ්ඩිය උඩින්...

❤️ අනේ කිචි අප්පා...

💚 ඉතින් මුකුත් කරේ නෑ... අත තිබ්බත් කිචිනේ.. හූම්... ඔන්න මන් මෙන්න මෙහෙම අතගෑවානම් කිචි...😊😊

යීබෝ තමන්ගෙ අත ජාන්ගේ බණ්ඩිය වටේට යවන ගමන් ජාන්ව කිති කවමින් කියද්දි..

❤️ අනේ ලොකූ...

💚 ආස නැද්ද චූටී.. ඔයාගෙ ලොකු එහෙම කරනවට.. ම්....

꧁  දිවිතුරා  ꧂                                                        ✓ Où les histoires vivent. Découvrez maintenant