🍁 දිවිතුරා.. Season 01
•
•
•
දිවිතුරා
ඔබට මන්
ආදරෙයී
රත්තරන්....
..
..
❤️ අනී... ඉන්න දෙන්නකෝ ලොකූ...
💚 බෑ බෑ... ඉන්න දෙන්න බෑ...
❤️ කිචි නම් කවන්නෙපා අප්පා...
💚 එහෙනම් බත් සුට්ටක් කවන්නද අප්පා...
❤️ දැන් කෑවේ අනේ.. බඩත් පිම්බිලා මේන් බලන්නකෝ..
ජාන් ඇදන් උන්න කමිසෙත් උස්සලා කාලා කාලාම ලොකු උන බඩ ගෙඩිය පෙන්නුවේ යීබෝට බලන්න උනාට ඒකෙන් උනේ යීබෝ ජාන්වත් පෙරලගෙන ජාන්ගෙ මතට ඇවිත් ඒ සිනිදු බඩ ගෙඩිය අස්සෙන් ඔලුව තියන් උන්න එක...
💚 චූටීයෝ...
❤️ ම්ම්ම්...
යීබෝ ජාන්ගෙ කුස බදාගනිමින් ඇස් වහගෙන කතා කරද්දි ජාන් යීබෝගෙ හිස අතගාමින් හූමිටි තිබ්බා...
💚 ඔයා දන්නෑනේ...ඔයා බණ්ඩියේ ඉන්න කාලේ...
❤️ ම්ම්ම් ඉතින්....
💚 මන් පුංචගෙ බණ්ඩිය මෙන්න මෙහෙම බදාගෙන ඔයා එක්ක කයිය ගහනෝ හොදේ.. එතකොට ඔයා බණ්ඩියේ ලොකු කාලේ... ඔයා පයින් ගහන කාලේ... මන් පුංචගෙ බඩ බදාගෙන අහනෝ චූටී මල්ලී එලියට එන්නෑද කියලා...
YOU ARE READING
꧁ දිවිතුරා ꧂ ✓
Fanfiction🐰 ලොකූ...ලොකූ.. ඉක්මනින් එන්න අනේ.. අපි හැංගෙමු.. අපි යමු කැනෝලා ගොන්නට.. 🦁 අර යකාට අපිව හොයලම හති වැටෙයි චූටී... 🐰 අයියෝ කමක් නෑ ඉතින්.. අපි හැංගෙමු... ෂ්... සද්ද එපා.. 🦁 අනේ මන්දා මේ චූටී මල්ලියෙක් හදාගෙන මට තියෙන වදයක්.. කැනෝලා මල් යාය මැද...