1. දිගහැරුම

1.5K 265 160
                                    

දිවිතුරා...

දිවිතුරා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

දිවිතුරා
ඔබට මං....
ආදරෙයී
රත්තරන්....
💚❤️

🦁 චූටී මල්ලී.... චූටී මල්ලියෝ....... ඕයී පොඩි මල්ලී... ගුම්... බූරු පැටව්නේ එනවකෝ පරක්කුයි අප්පා....

🚲🛎️

බයිසිකලය උඩ නැගන් බෙල් එක වේගෙන් ගහන ගමන් මේ කෑ ගහන්නේ එකම වත්තෙ තියෙන ගෙවල් තුනෙ එක කොණක තිබ්බ ගෙදර ඉන්න එකම දරුවා ෂියාඕ යීබෝ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

බයිසිකලය උඩ නැගන් බෙල් එක වේගෙන් ගහන ගමන් මේ කෑ ගහන්නේ එකම වත්තෙ තියෙන ගෙවල් තුනෙ එක කොණක තිබ්බ ගෙදර ඉන්න එකම දරුවා ෂියාඕ යීබෝ.. වයස නම් තාම අවුරුදු 16යි.. චුට්ටක් සැර ගොඩාක් හොද පාසලේ ඉන්න දක්ෂම කොල්ලෙක් කිව්වොත් හරි.. හැමදාම පාසල් උදේ රැස්වීම තිබ්බොත් කොල්ලගේ සින්දුවක් නම් වැරදුනේම නැති තරම්.. එච්චරටම ආසයි මේ කොල්ලගේ කට හඩට ඉස්කෝලේ ඉන්න හැමෝම.. ඒ අතරින් එයාගේ කටහඩට ගොඩාක් ආස කරපු ආදරේ කරමු විශේෂ චරිතයක් ඉන්නවා.. ඔව් ඉතින් ඒ තමයී.....

 ඔව් ඉතින් ඒ තමයී

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
꧁  දිවිතුරා  ꧂                                                        ✓ Où les histoires vivent. Découvrez maintenant