හෙ හේ...
කෝමද චිංගුලා...
අලුත් කතාවක් දෙන්නයී යන්නේ..මේක ඉතිම් පොඩ්ඩක් රට පටලැවිල හොට බිම ඇනෙන කතාවක් මටත් පිස්සූ වගේ හේ..
ම්ම්
මේ කතාවේ ඉන්න අපේ කොල්ලො 7දෙනා එක කුස උපන් සහෝදරයොලූ ඈ..
හැබැයී කාලෙකට කලින් එයාලගේ අම්මයී තාත්තයී දෙන්නම Accident එකකින් නැති උනාලූ..
එදා ඉදන් අපේ ලොකු අයියා තමා මල්ලිලා 7 දෙනා බලාගත්තේ..
තමන්ගේ මහන්සියෙන්..ම්ම්ම්
කෙල්ලෝ 7 දෙනෙකුත් ඉන්නවා.. එයාලනම් හම්බෙන්නේ බෝඩිමක් නිසා අහම්බෙන්..
අහම්බෙන් මත් නෙමෙයී හැබැයී කතාව කියවලම බලමුකෝ...මේ කතාව ලේසි වෙන්න මම චරිත ගැන පොඩි හැදින්වීමක් දෙන්නම් නැත්තං ඔයාලත් මොංගල් මටත් මොංගල්
මේ ඉන්නේ අපේ ලොකු අයිය ජින්
එයාට තියනවා 0 ඉදන් පටනෙගෙන දියුණු කරගත්තු එයාගෙම Cafe එකක්එතෝට අපේ ලොක්කී ජීසූ
එයාගේ Full Try එක Dancing Academy එකකට පැනගන්නඑතෝට මේ ඉන්නේ අපේ දෙවනි අයියා.. යුන්ගී
එයා Police Officer කෙනෙක්එතෝට අපේ දෙවනි අක්කා.. මිනා
එයා චූටි ටීචර් කෙනෙක්එතෝට මේ ඉන්නේ අපේ තුන් වෙනි අයියා හොබී මෙයාට තියනවා පොඩි Dancing Academy එකක්..
එතෝට අපේ කෙල්ල තමා ලියා..
එයා දැනට Cafe එකක chef කෙනෙක් විදියට වැඩ.
එතෝට මේ ඉන්නේ අපේ ප්‍රින්සිපල් සර් නම්ජූනූයී
හොරු අල්ලන පොලිස් කෙල්ල සෝයයීඑතෝට මේ ඉන්නේ අපේ හදවත් පිළිබඳ විශේෂඤ්ඤ වෛද්‍ය ජිමින්ශී
දත් දොස්තර කෙනෙක් වෙන්න බලන් ඉන්න කිටූයී
එතෝට මේ ඉන්නේ අපේ දත් දොස්තර ටේහියුන් නුයී
තාම Training Doctor කෙනෙක් විදියට වැඩකරන නලීයී
ම්ම් මේ ඉන්නේ අපේ වයසින් විතරක් පොඩි බඩු දෙකදෙයියනේ කියල Bussiness Management Degree එකක් අරං පෙට්ටගමේ දාලා තියන් ඉන්න ජන්ග්කුක් නුයී
තාම Uni යන සාරයී
මේ දෙන්න වයසින් විතරක් පොඩියී කිව්වේ ඇයී කියක කතාව කියවනකොට බලම්න බබාලා
සරන්හේ.. ❤️❤️❤️❤️❤️💋
YOU ARE READING
Hey Brother Your Girl Is In My Place
Fanfictionහෙ හේ 😁 හායී චිංගුලා.. කතාවක් ලියන්න හිතුනා... හැබැයී පොඩ්ඩක් මොංගල් වගේ... ලියන්න ගිහින් මටත් මොංගල්.. කපල් මාරු වෙලා.. ඔක්කොම ටැපලිලා.. පොඩ්ඩා ලොකු වෙලා ලොක්කා පොඩි වෙලා... හෙ හේ ඔයාල කියවනවද... ටපලගන් නැතුව කියවන් හොදේ හෙ හේ හවසට චරිත දාල I...