Last Episode

26 3 1
                                    

Last Episode

https://m.facebook.com/story.php?story_fbid=136306472517263&id=100084137326800
- Episode 20-

💛 යං යං අපි දැන් ගෙදර...
💜️ ඔන්නිල යන්න මම පොඩ්ඩක් එලියට ගිහින් එන්නම් ඔන්නී..

💚 ආනී ඒම බෑ... අපි තුන් දෙනා අද කුචි කුචි සොෆ්ට් කරමු ගෙදර ගීන්
🖤 එයාට යන්න දෙන්න නලී එයා ගිහින් එයී..
💚❤️ හාකෝ හාකෝ..
                සාරා ඔන්නිලාට සමු දීලා ගියේ රේචල්ව හම්බෙන්න..

💜️ ඇයී රේචල් මොකද්ද ප්‍රශ්නේ ඇයී කෝ කුකී
👠 අනේ ඔන්නී ඔප්පා ගියා මන් දන් නෑ කොහේ ගියාද කියල මට බයයී 🥺😭
💜️ හරි හරි ඔයා අඩන් නැතුව යන්නකෝ මං බලන්නම් ම්ම්ම් පරිස්සමට යන්න...

Mingyu - " යබුසෙයෝ අනේ සාරා කෙල්ලේ මේ මෙන්න මේකා පිස්සෙක් වගේ බොනවා පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කෝ අප්පා මට මේ පාරෙදි හම්බුනේ මං ඌව අපේ ගෙදර අරං යනවා ඔයා එන්න ම්ම්ම්"
💜️ හා ඔප්පා මං එන්නම්..
              සාරා ඉක්මනින් රේචල් ව යවලා.. එතනින් කෙලින්ම ගියේ මින්ග්‍යු ගේ ගෙදර..

💜️ ඔප්පා ඔප්පා කෝ අරයා...
Mingyu - " අන්න කාබරේ "

💜️ ඔප්පා ඒයී හාවෝ
🐰මෝ ක කවුද..
💜️ ඔප්පා මං සාරා කෝ දැන් ඇති ඔයී බිව්වා ඒයී කෝ එන්න මෙහාට...
🐰සාරා... එ එයා මාව දාලා ගියා... අ අනී මම දාලා ආවා..
ම මට කවුරුවත් නෑ 😭😭😭
මි මි මියානේ සාරා.. ම මට මියා නේ.
💜️ අයිගෝ මේ මොකද මේ පොඩි බබෙක් වගේ අඩන්නේ කෝ එන්න.. එන්න..
         සාරා එහෙම කියල කුකීව එයාගේ පපුවට තුරුල් කරගත්තා..

සාරාගේ පපුවේ උණුහුමට ගුලිඋනු කුකී ටික වෙලාවකින් ඇගිල්ලක් සාරාගේ සිනිදු බඩ පුරා ගෙනියන්න උනේ කෙල්ලගේ ඇග හිරිවැටෙද්දී..

💜️ ඒයී නාකි කෝලම මොකද්ද ඔය කරන්නේ..
🐰 මට ම මට ඔයාව ඕනේ සාරා 😭
💜️ මාව ඕනිද..
            උම්මා ඉතිං මං මේ ඉන්නේ..

එහෙම කියල කුකීගේ තොල් මත කෙටි හාදුවක් තිබ්බ සාරා..
💜️ මං මේ ඉන්නේ ඩැඩී මං ඔයාගේ තමා..
කියමින්

කුකී කිසිවක් නොකියා සාරාගගේ දෙතොල් වලට බර වෙනගමන් සාරාගේ ඉනවටා අත් යවා ඇයව උකුලට ගත්තේ පොඩි දරුවෙකු සේය..
සාරාද කුකීගේ ගෙල වටා දෑත් යවමින් ඔහුව බදාගත්තේ ඒ දෙතොල් අතහැරීමට අකමැත්තෙන් මෙන් ඒ දෙතොල් අතර තව තවත් තමන්ගේ දෙතොල් සිර කරගන්න ගමන්..
කුකී සාරාගේ දෙතොල් වලින් මිදිලා ඇයව තවත් ලං කරගත්තේ කෙල්ලගේ මූණේ අගලක් නෑරම තම දෙතොල් වලින් තෙත් කරමින් ඉන්පස්සෙ කුකී සාරා දිහා බැලුවේ ඒ වෙනවිටත් කෙල්ල කුකීගේ හාදු වලින් මත් වී සිටි නිසා..
💜️ Don't Stop Daddy.
සාරා නැතවත් කුකීගේ තොල් වලට බර උනේ  තවත් ඇයට ඔහුව උවමනා බව අගවමිනි ඒත් සමගම කුකී සාරාගේ මදක් විවර වුනු දෙතොල් අතරින් තම දිව කෙල්ලගේ මුවතුලව ඇතුල් කරේ කෙල්ල තවත් සිරුරට තුරුල් කරගන්න ගමන්.. ඒ සමගම  එකින් එක ගැලවෙන ඇදුම් සමග සාරාගේ දෑත් කුකීගේ නග්න උඩුකය මත නිය රටා මවන්නට විය එතැන් පටන් මත් වූ සාරා ඇගේ දෙතොල් වලින් කුකීගේ ගෙල තෙත් කලේ කොල්ලගේ හැගීම් තව දුරටත් අවුස්සමිනි. සාරාගේ පපුවෙහි  සංවේදී ස්ථානයන් කුකිගේ දෑත් අතර සිරවන්නේ කෙල්ලගේ මුවින් හීන් කෙදිරියක් ද පිටකරමිනි.. තව දුරටත් හැගීම් සිරකරගෙන නොසිට කුකී සාරාව ඇද මතට පෙරලගනිමින් ඇගේ ගෙලෙහි love bites ඇති කරන්නේ කෙල්ලගේ කෙදිරිලි හඩ වැඩි කරමිනී
( අනේ දෙයියනේ අර මින්ග්‍යූ කොල්ලා පව්)
මෙලෙස විනාඩි ගනනාවක් හාදු තවරමින් සාරාගේ පපුවෙහි සෙල්ලම් දැමූ කුකී නැවතත් සාරාගේ දෙතොල් වලට බර උනේ ඒ රාත්‍රියේ සාරා ඔහුගේම කරගනිමිනී..

Hey Brother Your Girl Is In My PlaceWhere stories live. Discover now