Episode 12
https://m.facebook.com/story.php?story_fbid=130858179728759&id=100084137326800
-Episode 11-🐥 හොබී හියුන් මේ බලන්නකෝ ඔයාගෙයී ජීසු නුනාගෙයී 4ටෝස් හැම තැනම..
ජිමිනා හොබීගේ Concert එකේ 4ටෝ බල බල කෑගහනවා
🐨 ම්ම් මාත් දැක්කා.. අපේ Scle පොඩි එවුනුත් ඕක ගැන කතා වෙනවා..
🐥 ම්ම් Nice Couple
Matching Couple
අම්මෝ Comment ගොඩ හොබී හියුන් මේ එන්නකෝ..
මේවා අහන් ඉන්න ජින්ට මේ වෙනකොට අසූහාරදාහට නැගල ඉදියේ... නලී ජිමින්ට කැමතිද කියල හිත හිත පැත්තකට වෙලා හිටියේ අපේ ටේ විතරයි.
🐹 ටේ උබ කාලා ඉවරද..
🐯 ඔව් හියුන්..
🐹 අනිත් උන් කනවනම් කාපල්ලා නැත්තං නිකං හිටපල්ලා මම යනවා යන්න.
මේ කුකීත් නෑ මොන මගුලක ගිහිල්ලද දන් නෑ.
අනිත් එකා ඇති හොරෙක් අල්ලන් මගුල..
කාල ඉවර වෙලා කුස්සිය අස් කරනවා..
ටේටේ යමං..
🐯 හුම්...🦄 හත්තික්කේ මං කිව්වනේ තොපිලට ජින් හියුන් ඉන්න තැන ඔව්ව බලන්න එපා කියලා.. කාපිය මාව කාපිය ..
At Girls Home
ගෑනු ළමයින්ගේ ගෙදර තිබ්බෙත් ඒ වගේම තත්වයක්
💜️ අම්මෝ අම්මෝ මගේ ජීසූ ඔන්නිගේ ලස්සන බලන්නකෝ..
ම්
ශා මේ බලන්නකෝ මේ 4ටෝ එක දෙන්න හරියට ටයිටැනික් එකේ ජැක් රෝස් වගේ..දඩාංං.....
මේවා අහන් ඉදපු ලියාගේ අතින් පිගානක් බිම වැටුනා
💚 මොකද්ද ඔන්නී ඒ ලියා ඔන්නී ඔයා මො...
💙 නෑ නෑ මේ මගේ අත ලිස්සුවා...
🖤 සාරා ඕවා පස්සෙ බලාගන්න කෑම කන තැනට ඔව්ව ඕන නෑනේ..
කිටූ යන්න ගිහිම් ලියාට උදව් කරන්න..
මං ගිහින් ජීසු ඔන්නිව එක්කන් එන්නම් කන්න..Next Day At Jin's Cafe
🐹 Good Morning ලියා..
💙 Good Morning ඔප්පා...
🐹 මොකද කෙල්ලගේ මූණ මැලවිලා...
💙 නෑ මුකුත් නෑ ඔප්පා ටිකක් ඔලුව රිදෙනවා..
🐹ලියා අපි අර TV Program එකට යමුද...
💙 මොකද්ද ඔප්පා...
🐹 අර අර Cooking Program එකක් තියෙන්නේ.. ඒකට මට Invite කරල තිබ්බා අපි දෙන්න එක්ක යමු ද ආ 🤪
💙 ම්ම්ම් හා ඔප්පා යං 😒
( ඉන්නවකෝ දගර පනුවා මාත් යනවා ජින් ඔප්පා එක්ක එතෝට අපි 2න්නගේ 4ටෝස් හැම තැනම වැටෙයී නේ)
🐹Ok එහෙනම් මං එයාලට කියන්නම් අපි කැමතී කියලා..
( ම්ම් ජීසූ නෝන දැන් මොකද කියන්නේ )At Police Station
🐱සෝයා කියන දේ අහන්න.. ඔයා එතනට යන්න ඕන නෑ මම යන්නම්...
🧡 ඇයී මට බැරී ඔප්පා අනේ..
🐱 එතන ඔයා යන එක බයානකයී සෝයා එතන ලොකු පාටියක් නේ..
🧡 බෑ බෑ මට යන්නම ඕන..
YOU ARE READING
Hey Brother Your Girl Is In My Place
Fanfictionහෙ හේ 😁 හායී චිංගුලා.. කතාවක් ලියන්න හිතුනා... හැබැයී පොඩ්ඩක් මොංගල් වගේ... ලියන්න ගිහින් මටත් මොංගල්.. කපල් මාරු වෙලා.. ඔක්කොම ටැපලිලා.. පොඩ්ඩා ලොකු වෙලා ලොක්කා පොඩි වෙලා... හෙ හේ ඔයාල කියවනවද... ටපලගන් නැතුව කියවන් හොදේ හෙ හේ හවසට චරිත දාල I...