Episode 10
https://m.facebook.com/story.php?story_fbid=130028679811709&id=100084137326800
-Episode 09-💜️ කුකී ඔප්පා කාලා එන්නකෝ මට ඔයා එක්ක කතා කරන්න ඕන..
සාරා එහම කිව්වම කුකී එකපාරට බැලුවේ කවදාවත් නැතුව සාරා කුකී ඔප්පා කියල කතා කල නිසා..🐰 ම්ම් මොකෝ මොනාද අහන්න ඕන..
💜️වාඩි වෙන්නකෝ මෙතනින්..
සාරා කුකීව පුටුවකින් වාඩි කරල.. කුකීගේ ඉන දෙපැත්තෙන් කකුල් දාලා කුකීගේ ඔඩොක්කුවෙන් වාඩි වෙලා.. බෙල්ල දෙපැත්තෙන් අත් දාලා කුකීගේ ඇස් දිහා එක එල්ලේ බැලුවා..
🐰මො මො මොකද මේ..
💜️ ඔප්පා මං දැන් අහන ඒවට මට ඇත්තම කියන්න ඕන ම්ම්ම්.
🐰ම්ම් මොනවද...
💜️ ඔප්පා කෝමද Mr.Han ව දන්නේ..
🐰ඒක මේ එයා මේ...
ආආව්
ඒයී මෝඩියේ
කුකී බොරු කියන්න හදනවා කියල තේරුන නිසා සාරා හව් ගාලා කුකීගේ නහය හැපුවා..
💜️ බොරු කියන්න ඔට්ටු නෑ ඇත්ත කියන්න
🐰හන් කියන්නේ මගේ මාමා ඒ වගේම මගේ ඔම්මගේ අප්පගේ මරන වලට වග කියන්න ඕනෙත් එයා..
💜️ ඒකනේ උම්ම්ම්මා..
🐰මොකද ගෑනියේ කරන්නේ..
💜️ නෑ ඉතිම් ඔයා එයා එක්ක දැක්ක දවසේ ඉදන් මගේ හිතට හරි නෑ.. ඔයා එයාගේ කවුද ඔයාගෙයී එයාගෙයී සම්බන්දේ මොකද්ද මට ඒවා දැනගන්න ඕන උනා..
🐰ඒ ඇයී..
💜️ නෑ මෙ මෙ
🐰හා දැන් එහෙනම් ඔයත් මට ඇත්ත කියන්නකෝ. දන්නවනේ නෝටි උනාම මම Punish කරම හැටි නේද..
කුකී තොලකුත් හපාගෙන සාරවා තව ටිකක් ලන් කරගත්තා..
💜️ ම්ම්ම්
🐰ඔයා ඇයී හන් කාරයා පස්සේ යන්නේ...
💜️ ඒ මිනිහායී මගේ ඔම්මයි නිසා මගේ අප්පා මාව දාලා ගියා.. මගේ අප්පා දැනන් හිටියා එයාට මැරෙන්න වෙනවා කියල.. 😓.. එයා මාව බේරගන්න ඕන නිසා මාව මැරුන කෙනෙක් කලා..
🐰ඔ ඔයාගේ අප්පා පාක් වූබින් ද
💜️ ම්ම්
සාරා ඔව් කියන්න වගේ ඔලුව වැනුවා..
🐰එතෝට ඔයා මැරුනේ නැද්ද..
💜️ ආනී.. අප්පා එදා මාව අර ගෙදර තනියම දාලා ගියා.. අප්පා කිව්වා අප්පා ආවේ නැතොත් Jeon කියල Uncle කෙනෙක්ට කතා කරන්න කියල.. ඒත් මං කතා කලාම ඒ Uncle නුත් මගේ අප්පා එක්කම යන්න ගිහින් පස්සේ මම ඉතිම් තනියම හිටියා...
🐰හුම් එයාලා හැමෝම යන්න ගියේ එකම දවසේ..
💜️ 😳 ඒ කියන්නේ ඔයාගේ අප්ප ද Jeon Uncle
🐰හුම්ම් 😓
💜️ අපි දැන් මොකද කරන්නේ කුකී...
සාරා එහෙම්ම කුකීගේ පපුව උඩින් ඔලුව තියාගත්තේ අප්පව මතක් වෙන හැම වෙලාවකම එයාගේ ඇස් කදුලු වලින් පිරෙන නිසා...
KAMU SEDANG MEMBACA
Hey Brother Your Girl Is In My Place
Fiksi Penggemarහෙ හේ 😁 හායී චිංගුලා.. කතාවක් ලියන්න හිතුනා... හැබැයී පොඩ්ඩක් මොංගල් වගේ... ලියන්න ගිහින් මටත් මොංගල්.. කපල් මාරු වෙලා.. ඔක්කොම ටැපලිලා.. පොඩ්ඩා ලොකු වෙලා ලොක්කා පොඩි වෙලා... හෙ හේ ඔයාල කියවනවද... ටපලගන් නැතුව කියවන් හොදේ හෙ හේ හවසට චරිත දාල I...