Episode 09

19 2 1
                                    

Episode 09
https://m.facebook.com/story.php?story_fbid=129330593214851&id=100084137326800
-Episode 08-

🐱 මං දන්නවා කුකී උබට ඒක දරාගන්න බෑ කියල මං දන්නවා ඒත් ආයේ ඕක පස්සෙන් ගියොත් මට උබවත් නැති වෙයී කියල බයයී කුකී 😓 ඒකයී මම හැමදේම හොයාගෙනත් මුකුත් නොකර ඉන්නේ..
මමයී වැරදී මිනා මමයී.. මගේ කොල්ලා කරන දේ හොදටම කරන්න පුළුවන් කම තියන තැන මම ඉදලත් මුකුත් නොකර ඉන්න මම මහ වැඩකට නැති එකෙක් මිනා..😣😣

🖤 ආනී ඔප්පා ඔහොම කියන් එපා..
          මිනාගේ පපුවට බර වෙලා අඩන සුගා දැක්කේ මිනා බෙල්ලේ දාන් ඉන්න මාලයක්

🐱 මිනා මේක.. 😳 මිනා ඔයා 😳

🖤 ඔප්පා මාව මතකයී ද..

At Past..
🖤 අප්පා මේ කොහෙද යන්නේ..
🤠 ආ අද අපේ Mr.Jeon ගේ දෙවනි පුතාවත් එක්කන් එන්න කිව්වා දෝණි.. ඒකයි මේ
🖤ම්ම්
🤠 ආ යුන්ගී පුතා නගින්න..
🐱Thanq Uncle..
🖤 😁😁😁
           යුන්ගී වාහනේට නැග්ගම ඒක ඇතුලේ හිටපු මිනා දත් 32කම දාලා යුන්ගී එක්ක හිනා උනත් වැඩි කතාබහක් නැති යුන්ගී පොඩි හිනාවක් දාලා අහක බලාගත්තා..

Few Years Later
🖤 අප්පා කොහෙද මේ යන්නේ..
🤠 ආ අද මේ යුන්ගී පුතාව HighSchool  එකෙන් ගන්න යන්නේ..
🖤 ආ..
              යුන්ගිවත් අරගෙන මිනාගේ අප්පා ගිහින් කඩයක් ලග නැවැත්තුවේ බඩු වගයක් ගන්න.. මේ වෙලාවේ කා එක ඇතුලේ හිටපු මිනා කතා කරන්න ගත්තා..

🖤 ඔප්පා..
🐱 ම්ම්ම්
🖤 මම ලබන සතියේ ඇමරිකා යනවා Studies වලට..
🐱ඇමරිකා..
🖤 හුම්...
🐱පරිස්සමට ගිහින් එන්න.. හොදට ඉගන ගන්න...
🖤 ම්ම්ම් එච්චරයී ද ඔප්පා..
🐱ම්ම්ම්
🖤 මට කියන්න වෙන මුකුත් නැද්ද ඔප්පා ඔයාට..
🐱නෑ ( මට ඔයාට යන්න එපා කියන්න ඕන දෝණි)
               මිනාගේ අප්පා හැම වෙලේම මිනාට එහම කතා කල නිසා යුන්ගිට මිනාගේ නමට වඩා හුරූ දෝණි කියලා
🤠හරි යුන්ගී පුතා එහෙනම් ඔයා පරිස්සමට යන්න අපි ගිහින් එන්නම්..
🐱Thanq Uncle ම්ම් මේක ඔයා තියාගන්න මං ලග ඔයාට දෙන්න වෙන මුකුත් නෑ.. පරිස්සමට ඉන්න..
           යුන්ගී එහම කියලා එයාගේ බෙල්ලේ තිබ්බ මාලයක් දුන්නා මිනාට..

At Present
🐱මිනා ඔයා මගේ දෝණි ද මිනා 😣😣😣
🖤 ඔප්පා ඔයාට ඔයාගේ දෝණිව මෙච්චර ඉක්මනට අමතක උනාද.. ඔයා කෝමද එහෙම මාව අදුනගත්තේ නැත්තේ ඔප්පා..😒
🐱 ඔයා ඔයා හොඳින් ද දෝණී කොහෙද මෙච්චර දවස් හිටියේ.. මියානේ 😓 මට මට Chen Uncle  ව බේරගන්න බැරි උනා දෝණී.. මට කාවවත් බේරගන්න බැරි උනා කාවවත් 😓
🖤 ඔප්පා 😳
🐱වේ
🖤 මම හිතුවේ ඔයා මාත් එක්ක තරහ ඇති කියල
🐱ඒ ඇයී මැණික
🖤 නෑ හැමෝම හිතන් ඉන්නේ Jeon Uncle වයී Aunty වයී මැරුවේ මගේ අප්පා කියල..
🐱 දෝණී.. ඒ මගේ දෝණිගේ අප්පා.. Chen Uncle  මට මගේ අප්පා වගේ එයා කවදාවත් ඒ වගේ දෙයක් කරන් නෑ මැණික.. කවුරු විශ්වාස නොකලත් මම Chen Uncle  ව විශ්වාස කලා.. ඒත් මට එයාව බේරගන්න බැරි උනා මැණික..
🖤 😓😓 ඔප්පා ඔහොම කියන් එපා හැමදේම ඔයාගෙ වැරද්දක් නෙමේ ඔයාගේ කිසි වැරැද්දක් නෑ ම්ම්..
                 මිනා යුන්ගිව සනසන්නේ පොඩි දරුවෙක්ව අම්මා නලවනවා වගේ..

Hey Brother Your Girl Is In My PlaceWo Geschichten leben. Entdecke jetzt