Episode 04
💛 ගෑනු ළමයී ටික එන්න කෑම කන්න...
මේ විදිහට රෑ කෑම මේසේ වටේ වාඩි උනේ ජීසු මිනා ලියා කිටූ නලී සාරා සෙට් එක..
සෝයා හිටියේ නෑ මොකද එයා අද රෑත් හොරු අල්ලන්න ගිහින්. කට්ටියම කෑම කන්න පටන් ගත්තත් දෙන්නෙක් නම් කෑම කන පාටක් තිබ්බේ නෑ...🖤 කිටූ නලී.. ඔය දෙන්න කන්නේ නැද්ද මොකද්ද ඔය කරන්නේ..
💛 ඒක තමයී මොකද්ද උබල දෙන්න ඔය කෑම එක්ක තරහ වෙලා වගේ පිගාන ට ඇන ඇන කරන්නේ..
කෑම රස නැද්ද ලියා.. මං ඉතින් අද ඔයාට මහන්සී නිසා තනියම ඉව්වා..
💙 ආනී කෑම රසම රසයී ඔන්නීඒත් මේ වෙලාවේ කිටූ නලී හිටියේ වෙනම සිහියකින්
❤️ පාත්තයා.. 😡
💚 පොලොස් කොට්ටෝරුවා 😡
❤️උරුලෑවා😡
💚 පකිස් බූරුවා..
💛 ඒයී ඒයී මොකද ඔය
💜️ ඔන්නී ඔයාල මාව දාලා සත්තූ වත්තවත් බලන්න ගියාද..🖤 නලී කිටූ දෙන්නත් එක්ක කියන්නකෝ මොකද්ද උනේ කියලා නලී ඔයා කියන්න
මුලින්ම
මේ ගෙදර වෙන හැම කලබලේකදිම ඒ කලබලේ සාමකාමීව විසදන්න පුළුවන් ඉතා අගනා හැකියාවක් අපේ මිනාට තිබ්බා
💚 ආනී ඔන්නී අද මම අර අපේ Hospital එකට එන VIP Patient කෙනෙක් එක්ක එලියට ගියා.. එතට ආවා ගොම් මැටි මෝල් අනේ අම්මපා මට කුනුහර්ප මතක් වෙනවා
💛 හරි හරි මොකද උනේ කියන්න...
ඊටපස්සේ නලී අපේ ටේ බබා කරපු වීරක්රියාව සම්පූර්ණෙම් කිව්වා..
💙 ඉතිම් දැන් උබ ඔය අහිංසක සත්තු මතක් කරන්නේ මොකද කියාපම්..
💚 ඉතිං ඔන්නී ඊට පස්සේ..
FlashBack
👩💼 නලී මේකයී ඔයා හොදට වැඩ කරගෙන ආවා ඒත් එයා VIP patient කෙනෙක් තව ටිකක් එහෙ මෙහෙ උනානම් ඒ මනුස්සයා මැරෙනවා..
ඉතිං එයාලගේ හොද කමට ඔයාට විරුද්ධව Action එකක් ගන්නේ නෑ කිව්වා ඒත් අපිට තවත් ඔයාව මේ Hospital එකේ Trainer කෙනෙක් විදිහට තියාගන්න අමාරුයි. ඒක නිසා ඔයාම අස් වෙලා යන්න.. අස්කරනවට වඩා ඒක හොදයී නේ ම්ම්..
💚 අනේ මැඩම් ඒත්..
නලී කිව්ව කිසි දෙයක් ගනන් නොහෙන ඒ මැඩම් එතනින් යන්න ගියා...
🐯 මේ Excuse Me මේ
💚තමුන් තාම ගියේ නැද්ද සතුටු ද දැන් ආ..
🐯 අනේ මි මියානේ මිස්.. මං ඒක නොදැනුවත්
💚 කට වහගෙන මෙතනින් යනවා මගේ පස්සෙන් ආවොත් දත් තිස් දෙක බඩට යවනවා..
YOU ARE READING
Hey Brother Your Girl Is In My Place
Fanfictionහෙ හේ 😁 හායී චිංගුලා.. කතාවක් ලියන්න හිතුනා... හැබැයී පොඩ්ඩක් මොංගල් වගේ... ලියන්න ගිහින් මටත් මොංගල්.. කපල් මාරු වෙලා.. ඔක්කොම ටැපලිලා.. පොඩ්ඩා ලොකු වෙලා ලොක්කා පොඩි වෙලා... හෙ හේ ඔයාල කියවනවද... ටපලගන් නැතුව කියවන් හොදේ හෙ හේ හවසට චරිත දාල I...