Chapter 4

192 28 0
                                    

Next Day at 10.00 am🌸

ඔලුව පුපුරන්න වගේ දැනිච්ච වේදනාවට ඔලුවත් අල්ලගෙනම ඇහැරුන ටේහියුන් එහෙන්මම ඇදේ වාඩි වුනා....

ඇහ්...මේ මගේ රූම් එක නෙවෙනේ...යා...මං කොහොමද ජිමිනගෙ රූම් එකට ආවෙ...ඌ බූසාන් ගිහින් නෙ හිටියේ..

කියල ඊයේ රෑ වෙච්ච දේවල් හිත හිත හිටපු ටේ මේ සිහියට ආවෙ ජිමින් රූම් එකට එනවා දැකලා...

ආ...මහත්තයා නැගිට්ටද...මොකද ඔලුව රිදෙනව ද..

ම්ම්...ජිමිනා උඹ කොයි වෙලාවෙද ආවෙ...බූසාන් ගිහින් නෙ හිටියෙ....

අද උදේ.....
මොකක්.

ඔව් ..ඇයි...

එතකොට මන් කොහොමද මෙහෙට ආවෙ.....

මුකුත්ම මතක නැද්ද උබට....

උබව මෙහෙට එක්ක ආවෙ සෝ..

සෝ කියුවෙ......

සෝ කියුවෙ උබගෙ සෙකට්‍රි පර්ක් සෝහී

යා ජිමිනා මේ වගේ වෙලාවට විහිළු කරන්න එපා මිනිහෝ.....

මං විහිළු කරන්න ඕන කොයි වෙලාවට ද කියල හොඳට දන්නව ටේහියුන් ...මෙතන මිනිස්සු ඉස්සරහ විහිලුවක් වෙලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි උඹ.....

ඒ කියන්නෙ ...ඇත්තටම මාව එක්ක ආවෙ සෝහි ද..
යා මගෙ ඔලුව....
හරි එහෙනම් දැන් සෝහි කෝ.......

එක්ක ආවෙද ...ඒ කෙල්ලට බාර් එකෙන් කෝල් කරල. උබ පිස්සෙක් වගේ බීලා හතර ගාතෙ වැටිල ඉන්නව ඇවිත් එක්ක යන්න කියලා......

අහ් සෝහි කෝ ඇහුව නේ ඒ කෙල්ල දැන් ඔෆිස් එකේ ඇති මොකද දැන් වෙලාව 10.00 නේ ...

ඔබේ එඩ්‍රස් එක අහන්න කෙල්ල මට රෑ කෝල් කරලා .ඒ වෙලාවෙ මගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා තියෙන්නෙ .....උදේ මට ආයෙත් අරගෙන තමා කෙල්ල මට උඹ දැන් ඉන්නෙ මෙහෙ කියලයි, ඊයෙ මොකද වුනේ කියලයි මට කියුවෙ....වෙලවට මං එතකොට සෝල් එන ගමන් හිටියේ....

හරි ඒත් එයා කොහොමද උබේ එපාර්මන්ට් එක දන්නෙ...

හ්ම්ම්....කියලා හුස්මක් අත ඇරපු ජිමින් එතනම නයිට් ටේබල් එක උඩ තිබුන ෆොටෝ එක අරන් ටේහියුන් ට පෙන්නුවා...

My Dear Blossom (✔️)Where stories live. Discover now