Chapter 14

169 24 0
                                    


හෙලෝ...

වේ ...මොකද....

ටේහියුන්ට එක පාරට හිනා යන්න ආවත් වැඩේ තව ටිකක් වන කර ගන්න ඕන නැති නිසා හිනාව කාගෙන කතා කරා....
සෝ...
සෝ.....හරි මං දන්නව ඔය පොඩි මැඩම් මාත් එක්ක තරහයි කියලා...
හරි දැන් කතා කරන් නැද්ද....ගමනක් යන්න කතා කලේ.......

කොහෙද....

පාර්ක් යමුද....
මට ඔයා එක්ක කතා කරන්න ඕන සෝ....ඊයෙ වුන දේවල් ගැන පවා.....

හ්ම්ම්ම්...දේ මං එන්නම්...

කුමාවයෝ සෝ...මං හතර වෙද්දි එනව ලෑස්ති වෙලා ඉන්න....

දේ....පරිස්සමෙන් එන්න....

දේ...

කෝල් එක කට් කරපු ටේගෙ මූනට ලස්සන හිනාවක් ආවෙ සෝ අන්තිමට කියපු දේ නිසා....

""පරිස්සමෙන් එන්න""

ඔව් ....දැන් මේ පැය බාගෙක විතර ඉදන් ටේ ලැස්ති වෙන්නෙ සෝව හම්බෙන්න යන්න.....කොහොමත් යුනික් විදිහට අදින ටේහියුන්ට අදින්න ඇදුමක් තෝරන එක ඒ හැටි දෙයක් නෙවෙයි.....
ඒත් අද පාර්ක් එකට යන්න ඇඳුමක් තෝර ගන්න බැරුව ටේහියුන් මේ  පැය බාගෙක විතර ඉන්නෙ....මොකද මේ ටේ යන්නෙ එයා ආසම කෙනෙක් හම්බෙන්න ....ඊටත් වඩා අද ටේ ගොඩක් සතුටින් ....මොකද දැන් ටික දවසක ඉදන් එයාගෙ හිතේ උඩු දුවපු අලුත් හැඟීම මොකක්ද කියලා හරියටම තේරුම් අරගෙන සෝව හම්බෙන්න යන පලවෙනි පාර මේක...ඒ නිසා කොල්ල ඉනනේ.. ලොකු නොසන්සුන්කමකින්...

අන්තිමට අල්මාරියම පීරලා ටේ ඇඳුමක් තෝර ගත්තා ...
ටේගෙ ආසම පාට ..ග්‍රේ කලර් ට්‍රව්සර් එකට චයිනිස් කොලර් එකක් තියෙන ලාම ලා නිල් ලිනන් ශර්ට් එකක් ඇදල ශර්ට් එකේ අත වැලමිට ලගට නමලා ටේ අසම දුඹුරු පාට පටිය තියෙන වොච් එක බැදලා නෝමර්ල් ලෙදර් සෙරප්පු දෙකක් දාපු කොල්ල දිහා කෙල්ලො පිස්සුවෙන් වගේ බලනව කියලා නම් සැකයක් නෑ...මොකද අද කොල්ල ඒ තරමට ලස්සනයී.....

අතින්මට කොන්ඩෙත් පිටි පස්සට කරල හදා ගත්ත කොල්ල පර්ෆියුම් එකෙනුත් බාගයක් විතර නාලා එයා දිහාම තව එක පාරක් කන්නාඩියෙන් බලලා කාර් කී එක අරන් එලියට ආවා..

එතකොට සෝ....එයාට නම් ටේට තරම් ඇදුම තෝරන එක ප්‍රශ්නයක් වුනේ නෑ....
දනිස්ස ලගට දිග ලා රෝස පාට ගවුමක් ඇදල කොන්ඩෙ පෝනි ටේල් එකක් දාපු කෙල්ලගෙන් පෙනුනෙ කියුට් වගේම චාම් ලස්සනක්....

My Dear Blossom (✔️)Where stories live. Discover now