Chapter 13

157 27 0
                                    


පහුවදා උදේ ටේහියුන් නැගිට්ටෙ දරා ගන්න බැරි ඔළුවෙ කැක්කුමකුත් එක්කමයි....

ජි .ජිමින් ..මං මෙහෙ වේ.....

හොදට මතක් කරපන්....ජිමින් කියුවෙ කේන්තියෙන්.

තත්පර ගානක් යනකොට ටේහියුන්ට ඊයෙ වෙච්ච දේවල් එක පේලියට මතක් වුනා....

ජි..ජිමිනා ...එහෙම කියාගෙනම ටේ බැලුවෙ ජිමින්ගෙ මූන දිහා..

පලයන් ගිහ්න් වොශ් එකක් දාන් වරෙන්....

මුකුත්ම නොකියා ටේ වොශ් රූම් එකට ගියේ ජිමින් ඉන්නෙ කේන්තියෙන් කියලා තේරුන නිසා....

වොශ් එකක් දාගෙන කල්පනා කර කර පහලට ආපු ටේහියුන් දැක්කෙ ජිමින් ඩයිනින් ටේබල් එකේ වාඩ් වෙලා ඉන්නව..

ජිමින්ට ඉස්සරහින් ටේත් ගිහ්න් වාඩ් වුනා....

ම්ම්....මේක බොන්න ...ඒත එක්කම සෝ ටේට ලෙමන් එකක්ක් ගෙනත් දුන්න ....

ජූස් එක දුන්න සෝ ආපහු ගියේ ටේව පොඩ්ඩක් වත් ගනන් නොගෙන ....

ඕක බීල ....කාපන්....අපිට ගමනක් යන්න තියෙනවා.
ජිමින් ඉන්නෙ කේන්තියෙන් කියලා ටේ දන්නව....ඒත් සෝ ඇයි....එහෙම හැසිරෙන්නෙ .

සෝ..

වේ ....සෝ උත්තර දුන්නෙ ජිමින්ට වඩා කේන්තියෙන් ...

ටේ එහෙන්ම බිම බලා ගත්තා .....මියානේ....ටේ කියුවෙ සෝ,මින් දෙන්නටම ඇහෙන්න....

වේ ....ඔප්ප ඇයි ආයෙමත්....මොකක්ද ප්‍රශ්නේ ....ඔයා මට කියුව ඔයා ආයෙත් එහෙම බොන්නෙ නෑ කියලා ....ඒත්. ඔයා...ඕන නැ මං තරහයි.

සෝ.....සෝ මිය...

ඊට කලින් ජිමින් කතා කරා.....
සෝ දැන් ඇති.....නවත්තන්න ....
සෝ එහෙන්ම කාබරේට ගියා ....

ජිමින් ,ලෑස්ති වෙලා ටේත් එක්කම ටේගෙ කාර් එකට නැග්ග......

උඹ කොහෙටද යන්න කැමති ....

මෝ ....

නිදහසේ කතා කරන්න ඕන... කොහෙද යන්න ඕන ...

ජිම්නා.....

වේ... ඉක්මනට කියපන්...

අපේ ගෙදර යමන් එහෙනම්....

දේ....ජිමින් කාර් එක ස්ටාර්ට් කරා.

උබට ගොඩක් කේන්ති ගිහින්ද ජිමිනා ....ඇයි ඒ.

My Dear Blossom (✔️)Where stories live. Discover now