Chapter 17

170 22 0
                                    

කෝච්චියක් වගේ කියවගෙන ගියපු ටේ කට්ටිය තවත් මොනවත් අහන්න කලින් එතනින් ආවා...

එහෙම කියලා කාර් එක ටිකක් දුර ඩ්‍රයිව් කරන් ආව ටේහියුන් පාර අයිනට කරලා කාර් එක නතර කරා...
කාර් එක නතර කරපු කොල්ල එයාගෙ පපුවටම ගහ ගත්තෙ හාර්ට් එක ගැලවිලා වැටෙයි කියලා හිතුන නිසා...මොකද මේ වෙලාවෙ කොල්ලගෙ පපුව ඒ තරම් වේගෙන් ගැහෙනවා.....

යා...ඔච්චර හයියෙන් ගැහෙන්න එපා මිනිහෝ....ඔව් ටේහියුන් ඒ කතා කලේ එයාගෙ හිතට....

යා......මෝඩ ...ගොබ්බ...කිම් ටේහියුන් ...දැන් කොහොමද අර කෙල්ලට මූන දෙන්නෙ....කොටින්ම ජිමිනාට, හියොන්ලට මූන දෙන්නෙ කොහොමද ...
ආශ්.....ශිට් ..ටේහියුන් මේව කියුවෙ එයාගෙ කොන්ඩෙ ඇද ගන්න ගමන්.....

එක පාරට දැකපු දෙයක් පිළි ගන්න තරම් උඹ මෝඩ වුනේ කොහොමද ..

යා මොකක්ද උඹ ඉස්සෙල්ල අර කෙල්ලට කියුවෙ ...

"වේයෝ....සෝ...වේ.....
ඇයි මෙහෙම කරන්නෙ....
ඔයා මගේ ජීවිතෙට ඇවිල්ලා ඔයාව,නැතුව බැරි කරලා දැන් ඇයි මං ඉස්සරහම වෙන කෙනෙක්ගෙ වෙන්න හදන්නෙ........"

ආශ්....මං මොනවද ඒ කියුවෙ.....යා..මං ..මං දැන් මොනවද කියන්නෙ.....

ඒත් දන්නවද සෝ....ඊයේ ඔයාව කැෆේ එකේදි දැක්කයින් පස්සෙ මට දැනුයි හුස්ම ගන්නව කියලා තේරෙන්නෙ...එතකම්ම මං හිටියෙ මැරිච්ච මිනිහෙක් ගානට ....කුමාවයෝ වෙන කෙනෙක් ගෙ නොවුන එකට....

තමන් එක්කම ටික වෙලාවක් කතා කරපු ටේහියුන් නිදහස් වෙච්ච හිතකුත් එක්ක ගෙදරට කාර් එක ඩ්‍රයිව් කරේ අන්තිම තීරනේකුත් අරන්....

මේ අතරේ ටේහියුන් ගියපු ගමන් කට්ටියම හිර කරන් හිටපු හිනාව එලියට දැම්මෙ සෝත් ටිකෙන් ටික රතු වෙද්දි....

ඒත් ජිමිනා කතා කලා...

සෝ....ඔයා ටේ කියුව දේවල් වැඩිය හිතන්න එපා...ඌ පොඩි අවුලක හිටියේ....
කවුරුත් නොදන්නව වුනත් සෝ දැනගෙන හිටියා ටේ හිටපු අවුල මොකද්ද කියලා.....

Next Day🌸

අදත් කට්ටියම ජිමින්ලගෙ ගෙදර හිටියෙ කාලෙකින් කට්ටිය හම්බුන නිසා...මොකද කලින් දවසෙ වෙච්ච දේවල් නිසා එයාලට හරියට කතා කරන්න වත් බැරි වුනා....ඒත් ටේහියුන් නම් මෙතන හිටියෙ නෑ....කොටින්ම ඊයෙ ගියා ගියාමයි..මේ වෙනකම් ටේහියුන් කාගෙවත් කෝල්ස් ආන්සර් කරෙත් නෑ......

My Dear Blossom (✔️)Where stories live. Discover now