Chapter 07

19 7 4
                                    

Haoxuan නැතුව මුලු Quarters එකම සොහොන් පිටියක් වගේ කියලා Jiyangට හිතුනා....
දවස් දෙකකින් Uni එකට අඩියටවත් නොතියපු Jiyang ඒ ගේ ඇතුලේ තනිවෙද්දි මතක Jiyangට කරදර කරන්න පටන් ගත්තා....

"මම මෙහෙන් යන්න ඕන..."

"ප්‍රශ්නෙට මුහුන දෙන්නේ නැතුව ඒකෙන් පැනලා ගිහින් හරියනවද..?"
Jiyangගේ හිත Jiyangගෙන් අහන්න පටන් ගත්තා...

"විසදුම් නැති ප්‍රශ්න වලින් පැනලා යන එක තමයි විසදුම..."

එවෙලෙම කාර් එකට නැගපු Jiyang තමන්ගේ Transfer එක හදාගන්න ගියා...
එයාට Beijin වලට Transfer එක හම්බෙද්දි ගෙදර ඇවිත් පහුවදා උදේම තමන්ට අයිති හැමදේම පැක් කරලා කාර් එකට දාගෙන Transfer letter එකයි Quarters එකේ key එකයි අරගෙන Professor xichenගේ ගෙදර ගියේ Uni එකට ගිහින් ආපහු හිත රිද්දගන්න ඕන නැති නිසා...
____________________________________________________

"Professor Uni ආවේ නෑ නේද..?"
දවසක් Haoxuan Cafeteria එකේ ඉන්න ගමන් Yubinගෙන් ඇහුවා...

"හ්ම් සතියක් විතර එකදිගට..."

"ප්‍රශ්නයක්ද දන්නෑ..."

"ගිහින් බලහන්..."

"හ්ම් බලමුකෝ...."
Uni ඉවර වෙලා හවස haoxuan jiyangගේ Quarters එකට ගියත් ඒක එලියෙන් ලොක් කරලා තිබුනා...

"කොහෙ ගිහින්ද..?"
බලාපොරොත්තු කඩවුනු Haoxuan ආපහු බෝඩින් එකට ආවා....

"Hi Students අද ඉදලා මම තමයි ආපහු ඔයාලට Professor Jiyang වෙනුවට Teach කරන්නේ...."
Professor XuanLu උදෙන්ම Lecture Hall එකට ඇවිත් කිව්වා...

"Professor Jiyangට මොකද උනේ...?"
Haoxuan Yubinගෙන් ඇහුවා...

"අනේ මංදා මොනවා උනාද කියලා..."

"Professor Xichen May I Come in..?"
විවේක වෙලාවකදි Xichenගේ Office එකට ගිය haoxuan ඇහුවා....

"Yeah පුතා මොකක්ද ප්‍රශ්නේ...?"

"Professor Jiyangව මම දැක්කේ නෑ දවස් ගානකින්..."

"Oh... Jiyang Transfer එකක් අරන් Beijin ගියා පුතා..."

"මොකක්...?"

"ඔ..ඔව්..."

"හ්ම් මම ගිහින් එන්නම් සර්..."

"Professor Transfer එකක් අරන් ගිහින්..."
Yubin ලගට ගිය Haoxuan අවුලෙන් වගේ කිව්වා...

"හ්ම් ඉතින් උබ මොකද අවුල් යන්නේ...?"

"අනේ මංදා... නිකමටවත් මට කිව්වේවත් නෑ...."

Correction (YangXuan) (Completed)Where stories live. Discover now