Chapter 01

125 11 20
                                    

"Doom...💥"
එකපාරට ජනේලෙත් බිදගෙන ආපු දෙයක් Computer එකක වැදිලා Computer එකේ Display එක විනාස වෙද්දි හැමෝටම තමන් ඉදන් හිටපු පුටු වලින් නැගිටුනේ ඉබේටමයි...

"මොන-"

"ගලක් නේද..?"

"ඔව්මයි"

"මුන් එක්ක මේ Uni එකේ උගන්නනවා කියන්නේ අපිට Insurance එකක් දාන්න වෙනව අනිවාරෙන්ම කොයි වෙලෙ අඬු කැඩෙයිද දන්නෑ...."
මැඩම් Jin කෑගහන්න පටන් ගත්තා...

"හෙලෝ Mr.Cheng Computer Room එකට එන්න පුලුවන්ද පොඩි ප්‍රශ්නයක්"
Professor Qing කෝල් කරේ Uni එකේ ප්‍රධාන Professorට...

"මේ ළමයි මොන මගුලක දුවනවද මංදන්නෑ..."
තමන්ගෙ ඇගේ හැප්පුනු ළමයටත් බනින ගමන් නෝක්කාඩුවෙන් Cheng Computer Room එක ඇතුලට ගියා...

"මොකක්ද ප්‍රශ්නේ?"

"කවුරුහරි ගලක් ගැහුවා Cheng බලන්නකෝ මේ Computer එකේ Display එකත් ගියා..."
මැඩම් Jin නොරිස්සුමෙන් කියන්න පටන් ගත්තා...

"කොයිවෙලේද...?"

"මේ දැන්..."

"Haoxuanට Office එකට එන්න කියන්න..."
Cheng සීතල කටහඩකින් කියද්දි Qing Haoxuanගේ පංතියට ගියේ එයාව එක්ක එන්න...

"මේ ඉන්නේ Professor..."

"තමුන් මේ Computer room එකට ගලක් ගැහුවා එහෙම නේද..?"

"මේ මම......? මම හිටියේ පංතියෙනේ..."

"ආ එහෙනම් මගේ ඇගේ හැප්පිලා හදිස්සියෙන් දිව්වේ වෙන Haoxuan කෙනෙක් වෙන්න ඇති නේද..?"

"ම්ම්...මම්..මේ.."
Haoxuan බිම බලාන ගොත ගහන්න ගත්තා...

"මම හිතුවේ නෑ මේ නාකියා මාව දකින්න ඇති කියලා සැක් ඔක්කොම ප්ලෑන් වතුරේ..."
Haoxuan හිතින් තමාටම දොස් කිව්වා...

"මොකක්ද Cheng ප්‍රශ්නේ..."

"ඒ කටහඩ...මට ඒ කටහඩ අදුරගන්න පුලුවන් Professor-"
Haoxuan එහෙම හිතන ගමන් තමන්ගේ මූණ උස්සලා කටහඩ ඇහුනු දිහාව බැලුවා...
ඒ වෙනකොටත් ඒ කෙනාගේ ඇස් Haoxuan දිහාවට හැරිලා තියෙද්දි අවුරුදු ගානකට පස්සේ ඒ ඇස් ඒ ඇස් අතරම අගුලු වැටුනා....
තප්පර කිහිපයකට සැබෑ ලෝකේ එක්ක තිබුනු සබඳතා කඩා වැටෙද්දී ඔවුන්ගේ හදවත් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා...

Correction (YangXuan) (Completed)Where stories live. Discover now