In the evening...🌇
මේවා වලින් ගමු ඉතින්.
ඒත් ඕක නෙවෙයිනේ අම්මා ගෙනත් තිබ්බේ.
Oh god ටේගන්... දැන් එක දන්නවද අනිත් අය? නෑනේ. මේක දෙන්න.
Sweet shop එකේ counter එක ළඟට වෙලා හිටපු ටේහ්යුන්ග්නුයි ටේගනුයි bill එක pay කරලා shop එකෙන් එලියට ඇවිත් එයාලගේ ගෙදර දිහාවට ඇවිදින්න ගත්තා.
මන් ඔයාට කොච්චර නම් කියල තියෙනවද මගේ ෂර්ට් අඳින්න එපා කියලා.
Kim Taegan
ඒත් මන් මේකට කැමති. අනික මන් ආසයි ලොකු ඇඳුම් අඳින්න.
ඔහේ නම් නිකන් පොඩි එකා වගේ.
පොඩී තමා. හුහ්...
අවුරුදු 17ක් වෙන්නත් යනවා. පොඩි. හොඳ පොඩි.
ඒ මේහ්! අර අතන සුදු පාට බෙන්ච් එක ළඟ තියෙන ගහ පිටිපස්සේ ඉන්න කොල්ලා දැන් ටික වෙලාවක ඉඳන් අපේ පස්සෙන් එනවනේ.
කෝ මොන ගහ-
ඔහොම බලන්න එපා තඩියෝ! ඇස් කොනින් බලනවා.
අර කළු පාට ලොකු හූඩි එකක් ඇඳන් ඉන්න කෙනාද?
හ්ම්ම්...එයා තමා. මොකෝ කියන්නේ, දෙකක් ඇනලා එමුද?
පිස්සුද? ඒ මොකටද මේ කොහෙවත් ඉන්න එවුන්ට අනින්න යන්නේ.
අපේ පස්සෙන් එන නිසා.
දැන් ඔයා හරියටම දන්නවද එයා එන්නේ අපේ පස්සෙන් කියලා?
නෑ ඉතින්. මට හිතාගන්න පුළුවන්. ඔයත් ඉතින් ලා...ස්සනට මෙතන ඇඳන් ඇවිත්, වටේ ඉන්න ඔක්කො...වම වශී කරගෙනනේ යන්නේ. අර අර, අර බලන්න තාම එනවා. ආව්...ආව්...ඔයාටත් හරි වගේ නේ කිම් ටේහ්යුන්ග්.
VOCÊ ESTÁ LENDO
Best Halloween Ever
FanficHey! Your outfit is so beautiful. Really? Thank you. You are also pretty. A cute little dwarf. Not as much as you. Anyway Happy Halloween! Same to you! I'm Jungkook. I'm Taehyung. Nice to meet you. - Taekook in Halloween! - Short chapters - Sinha...