|Chapter 8.|

131 38 41
                                    

Two months ago...

ටේහ්යුන්ග් university එකට පරක්කු වෙලා ආවේ. ඒකට හේතුව ටේගන්. ටේගන් උදේ නැගිට්ටේ නැති නිසා ටේහ්යුන්ග් වතුර බෝල් එකක් ඇඳට හලුවා. ටේගන් උදේ ඉඳන් ටේහ්යුන්ග් එක්ක රන්ඩු කරා.

කොහොමහරි ටේහ්‍යුන්ග් lecture එක පටන් ගන්න විනාඩි ගානක් තිබිලා තමයි university  එකට ආවේ. පොත් ටිකයි ලොකු box file එකක් පිරෙන්න දාපු assignments ටිකයි වටෙන්න නොදී අත් වලින් තදින් අල්ලාගෙන ටේහ්‍යුන්ග් lecture hall එකට දුවගෙන ගියා. Pencil case එක දුවගෙන යද්දී අතෙන් වැටුන නිසා අයෙත් හැරිලා බිම තිබ්බ Pencil case එක අහුලගෙන හැරෙද්දී ටේහ්‍යුන්ග් කාගෙ හරි ඇඟෙ හැප්පිලා බිමට වැටුනා.

Oh...I'm extremely sorry. Wait let me help you.

ඇඟේ වැදුන කෙනාගෙත් අතේ තිබුන දේවල් වැටුනත් එයා ඒ ගැන හිතන්නෙ නැතුව ටේහ්‍යුන්ග් ලඟට ඇවිත් බිම තිබුන පොත් ටික අරන් දුන්නා. ටේහ්‍යුන්ග් එතකොට තමයි එයාගෙ මූන දැක්කෙ.

Umm...I'm Min Yoongi. Nice to meet you...?

T-Taehyung...Kim Taehyung.

Yeah...Taehyung...අම්ම්...ටේහ්‍යුන්ග් ඔයාට පුලුවන් නම් මගේ මේ අත අතාරින්න...

යුන්ගි ලාවට හිනවෙලා ඇහිබැමි ඉස්සුවා. මෙච්චර වෙලා ටේහ්‍යුන්ග් යුන්ගි පොත දුන්න අත අල්ලගෙන හිටියෙ.

අ-අනේ මට සමාවෙන්න. Thank you so much උදවු කරාට. ටේහ්‍යුන්ග් යුන්ගි එක්කම නගිට්ටා. යුන්ගි හිනවෙලා ටේහ්‍යුන්ග්ට පිටිපස්සෙන් ඉන්න කෙනෙක්ට අත වැනුවා.

මෙහෙ එන්න කුක්!!

ටේහ්‍යුන්ග් පිටිපස්ස  හැරිලා බැලුවම දැක්කා එයාලා දිහාවට තව කෙනෙක් වේගෙන් එන හැටි.

හම්බුනානේ? යුන්ගි එයාලා ලඟට ආව කෙනා දිහා බලලා අහුවා.

ඔව්. ඔව්. හොඳ වෙලාවට ඔයා මතක් කරේ. නැත්තන් ආයෙ මුල ඉඳන් ලියන්න වෙනවනෙ. ඔහ්...මේ කවුද?

ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ ඔලුව උඩට අඟිලි වලින් පොඩි තට්ටුවක් දැම්මා.

අම්ම්...මං ටේහ්‍යුන්ග්.  ටේහ්‍යුන්ග් බිම බලන් කිව්වා.

කෝ ඉතින් අත දෙන්න ටේහ්‍යුන්ග්.

Best Halloween EverDonde viven las historias. Descúbrelo ahora