ටේහ්යුන්ග් සකුරා ගහ ගාව අත් දෙකෙන් කට වහගෙන හිටගෙන හිටියා. එයාගෙ ඇස් දෙකෙන් කඳුළු බේරිලා අත් දෙකට වැටෙනවා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ඉස්සරහින් දනහිස තියලා වාඩිවෙලා ලොකු rose flower bouquet එකක් අල්ලාගෙන හිටියා.Will you be my boyfriend Taetae?
ජන්ග්කුක් ඇස් බෝල කරගෙන ලස්සනට හිනාවෙලා හිටියා. ජන්ග්කුක් University lectures ඉවර වෙලා ටිකක් හවස් වෙනකන් ඉමු කිව්ව හේතුව ටේහ්‍යුන්ග්ට දැන් තේරුනා.
ටේහ්යුන්ග් ඇස් වහගෙන වේගෙන් ඔලුව උඩ පහල කරා. ජන්ග්කුක් අතේ තිබුන flower bouquet එක අරගෙන ටේහ්‍යුන්ග් මූනට තද කරගත්තා. ජන්ග්කුක් නැගිට්ටම ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ බෙල්ල බදාගෙන ඇඬුවා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ ඉන වටේ අත් දාලා තද කරලා අල්ලගෙන හිනාවුනා.
ඔයාට දෙන්න දෙයක් තියෙනවා baby.
ටේහ්‍යුන්ග්ම් ඔලුව දෙපැත්තට වැනුවා.
මට මුකුත් එ...එපා තව. මේ මදිද කුකී?...මට-මට සතුටුයි ගොඩක්...
ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ බෙල්ල හයියෙන් බදාගත්තා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව වඩාගත්තා.හරි baby දැන් ඔලුව උස්සන්න...කෝ...මන් දිහා බලන්න.
ටේහ්‍යුන්ග් ඔලුව කෙලින් කරගත්තා. එයාගෙ ඇස් කඳුළු වලින් තෙත් වෙලා දිලිසුණා. එයා එකපාරටම පාත් වෙලා ජන්ග්කුක්ගෙ lips උඩින් peck එකක් තියලා ඈත් වුනා.
ඔහ් ඒ මොකක් නිසාද?
ජන්ග්කුක් පුදුම වෙලා ඇහුවා.මට සතුටු නිසානේ කුකී. අනික මට ඔයාට kisses දෙන්න reasons ඕනෙ නෑ.
ඕහ්...එහෙනම් තව එකක්?
ජන්ග්කුක් ඔලුව පැත්තකට ඇල කරන් ඇහුවා. ටේහ්‍යුන්ග් උරහිස් හකුලන් හිනාවෙලා ජන්ග්කුක්ගෙ lips kiss කරා. ටේහ්‍යුන්ග් ඇස් වහගෙන එක අල්ලකින් ජන්ග්කුක්ගෙ කම්මුල අල්ලගෙන දිගටම kiss කරා. ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගෙ පිට මැදින් අත් තියාගෙන හෙමින් පිට අතගෑවා. ටේහ්‍යුන්ග් kiss එක break කරලා ජන්ග්කුක්ගෙ නලලට නලල තියාගෙන වේගෙන් හුස්ම ගත්තා.
Bouquet එක කෝ?
මේ තීන්නෙ...
ටේහ්‍යුන්ග් එයාගෙ අතින් අල්ලාගෙන හිටිය bouquet එක ඒ දෙන්නා මැදට ගත්තා.
ESTÁS LEYENDO
Best Halloween Ever
FanficHey! Your outfit is so beautiful. Really? Thank you. You are also pretty. A cute little dwarf. Not as much as you. Anyway Happy Halloween! Same to you! I'm Jungkook. I'm Taehyung. Nice to meet you. - Taekook in Halloween! - Short chapters - Sinha...