𝐻𝑒𝑦...
✓✓𝐻𝑒𝑦!
✓✓𝑇ℎ𝑖𝑠 𝑖𝑠 𝑇𝑎𝑒ℎ𝑦𝑢𝑛𝑔 𝑟𝑖𝑔ℎ𝑡?
✓✓
𝑌𝑒𝑠... 𝐽𝑢𝑛𝑔𝑘𝑜𝑜𝑘?
✓✓𝑂ℎ... 𝑌𝑒𝑎ℎ... 𝐼'𝑚 𝐽𝑢𝑛𝑔𝑘𝑜𝑜𝑘. 𝐼 𝑑𝑖𝑑𝑛'𝑡 𝑒𝑥𝑝𝑒𝑐𝑡 𝑡ℎ𝑎𝑡 𝑦𝑜𝑢 𝑤𝑖𝑙𝑙 𝑚𝑒𝑠𝑠𝑎𝑔𝑒 𝑚𝑒 𝑙𝑖𝑘𝑒 𝑡ℎ𝑖𝑠. 𝑇ℎ𝑎𝑛𝑘 𝑦𝑜𝑢 𝑓𝑜𝑟 𝑚𝑒𝑠𝑠𝑎𝑔𝑒 𝑚𝑒 𝑎𝑛𝑦𝑤𝑎𝑦𝑠.
✓✓𝑈𝑚𝑚... 𝐷𝑜 𝑦𝑜𝑢 ℎ𝑎𝑣𝑒 𝑎 𝑚𝑜𝑚𝑒𝑛𝑡 𝑡𝑜 𝑡𝑎𝑙𝑘? 𝐿𝑖𝑘𝑒 𝑎 𝑙𝑖𝑡𝑡𝑙𝑒 𝑐ℎ𝑖𝑡-𝑐ℎ𝑎𝑡?
✓✓ටේහ්‍යුන්ග් dinner එකෙන් පස්සෙ අක්කගෙ කාමරේට ගිහින් phone එකේ ජන්ග්කුක්ගෙ number එක save කරලා එයාට WhatsApp එකෙන් message එකක් දැම්මා. ටේහ්‍යුන්ග් ගොඩක් nervous වෙලා හිටියා. අද අඳුන ගත්ත කෙනෙක්ට මෙහෙම message එකක් දාන්නත්. ඒත් ටේහ්‍යුන්ග්ටත් නොදැනිම එයාගෙ අත message එකක් type කරලා ජන්ග්කුක්ට යවලත් ඉවරයි.
ජන්ග්කුක් අන්තිමට දාපු message එක දැකලා ඇස් ලොකු කරගත්ත ටේහ්‍යුන්ග් phone එක ඇඳ කොනට විසි කරලා එකට හේත්තු වෙලා අත් දෙකෙන්ම මූන වහගත්තා.
𝑇𝑎𝑒ℎ𝑦𝑢𝑛𝑔...𝑌𝑜𝑢 𝑠𝑡𝑖𝑙𝑙 𝑡ℎ𝑒𝑟𝑒?
✓✓𝑌𝑒𝑎ℎ...𝑌𝑜𝑢 𝑤𝑎𝑛𝑡 𝑡𝑜 𝑚𝑎𝑘𝑒 𝑝ℎ𝑜𝑛𝑒 𝑐𝑎𝑙𝑙?
✓✓
𝐿𝑒𝑡'𝑠 𝑡𝑎𝑘𝑒 𝑎 𝑐𝑎𝑙𝑙 𝑎𝑛𝑜𝑡ℎ𝑒𝑟 𝑡𝑖𝑚𝑒. 𝐿𝑖𝑘𝑒, 𝑎𝑓𝑡𝑒𝑟 𝑤𝑒 𝑔𝑜𝑡 𝑡𝑜 𝑘𝑛𝑜𝑤 𝑒𝑎𝑐ℎ 𝑜𝑡ℎ𝑒𝑟. 𝐼𝑠 𝑖𝑡 𝑜𝑘?
✓✓𝑂𝑘...
✓✓'එයා හොඳයි වගේ නේද ටේ?'
ටේහ්‍යුන්ග් එයාගෙන්ම අහගෙන දනහිස් දෙක එක්ට වැද්දුවා.
ඒ දෙන්නා ගොඩක් ගොඩාක් වෙලා කතා කරා. ජන්ග්කුක් එයාගෙ පවුලෙ අයගෙ විස්තර පවා ටේහ්‍යුන්ග්ට කිව්වා. ජන්ග්කුක් 3rd year student කෙනෙක්. එයා IT වලින් degree එක කරනවා කිය්ලා ටේහ්‍යුන්ග්ට් කිව්වම එයා ඇස් ලොකු කරගත්තා.
'He is smart.'
ඒත්, ටේහ්‍යුන්ග්නුත් ගොඩක් smart කෙනෙක්. English Literature degree එකක් කරන එකත් ලේසි දෙයක් නෙමෙයි කියන එක ටේහ්‍යුන්ග්ට අමතක වුනා.
YOU ARE READING
Best Halloween Ever
FanfictionHey! Your outfit is so beautiful. Really? Thank you. You are also pretty. A cute little dwarf. Not as much as you. Anyway Happy Halloween! Same to you! I'm Jungkook. I'm Taehyung. Nice to meet you. - Taekook in Halloween! - Short chapters - Sinha...