📖️

13.6K 816 176
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක දවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක දවසක අපි නුපුරුදු සුවඳක හිත හෙමිහිට බැඳුණා..
අප හමුවුනු හිනැහුනු මතකය සසර පුරුදු හැඟුණා..
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා..
මේ භවයේදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා..

තුන් හිතක සීතලේ ගුලිවුණු පෙම් කවක් තියෙනවා කියන්න..
දිවුරන්න ආදරේ නාමෙන් මා හැරදා නොයන බව..
ඔබෙ සුවඳ දැනුණා හද මගේ නිවුණා..
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා..
මේ භවයේදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා..

මේ ලොවම සැහැසි වු අඩ සඳ මා හදෙන් වෙන් වී නොයන්න..
ආදරේ සදාත පැතුමන් මතු භවෙත් හදේ රැඳෙන්න..
ඔබෙ සුවඳ දැනුණා හද මගේ නිවුණා..
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා..
මේ භවයේදි හමුවන පැතුමන් සිහිනෙකැයි සිතුණා..

මේක කතාවක්..

පටන්ගන්නත් කලින්ම අවසානයක් තියන්න උන කතාවක්.

මේ ආරව් ආදරය කරපු එයාලාගෙ ආදරේ කතාව..

මේ ගීෂ් වෛර කරපු එයාලාගෙ ආදරේ කතාව.........

Never Again [Completed]Where stories live. Discover now