❤💚 හීනයක් ❤💚
❤💚A Dream ❤💚💚❤ ZhanYi FF 💚❤
3rd Episode💖බෝදිම කියනවා නම් ඉතින්...ශාන් බෝගේ ඉණ දෙපසින් දෑත යවා තදින් අල්වා ගත්තෙත් බෝගේ පිටට තදින් හේත්තු වූයේත් සැණකින් 💖
💖💖💖💖💖
මේක නම් හීනයක්....මේක අදහාගනනත් බෑ..මගේ වීනස්...දෙයියනේ ..මේක..😁😁
ශාන් ට මේ සතුට දරා ගන්න බෑ.. අනේ...මගේ වීනස්.... 😍😍
ඉතින් ශාන් මෙච්චර කල් බලන් හිටියේ මේ වගේ අවස්ථාවක් එනකම් නේද...දැන් මේ ඒ සතුට විඳින්නේ මිස්ටර් ශියාවෝ ශාන් මහාචාර්යතුමා නම් නෙමේ... එක් බොළඳ ප්‍රේමවන්තයෙක්... හිමි වෙයිද නැද්ද කියා නොදැන තනිවම සිතින් ආදරය කරන එක් ආදරවන්තයෙක්...😘😘😘😘
බෝදිගේ ඇඟ වටා එතුන ශාන් ගේ දෑත වෙවුලන්නේ දරා ගත නොහැකි ඒ හැඟීමටය...සයිඩ් කණ්ණාඩියෙන් පෙනෙන ඒ මූණේ හැඟීම බෝදිට නම් තෝරා බේරා ගත නොහැක ...😉😉😉
ශාන්...ඔයා මොකද ශාන් ඔය හැටි සතුටකින් . ඒ මහාචාර්යතුමෝ...ඔය දිලිසෙන ඇස් කියන කතාව.... මට තේරෙන්නේ නෑ... ඔය ඇස් දිලිසෙන්නේ සතුටට නේද.....😁😁 මං ළඟ ඉන්නකොට එච්චරටම සතුටුයිද සර්....
බෝදිට ක්ශනිකව සිහි වුනේ මීට සති 2ට පමණ පෙර චෙන් කියූ කතාවකි.. 😚😚😚
මේ.. බෝදියො....
ඕ..චෙනා කියපන්..
මේ .. උඹට මොකද හිතෙන්නේ ශාන් සර් ගැන..🤗🤗🤗
මේ අපේ ශාන් සර්ද. .
අපේද කාගේද මං දන්නේ නෑ..මං අහන්නේ උඹට මොකද හිතෙන්නේ කියලා ...😉😉
මං...මට මොනා හිතෙන්නේ ද...
තම දුන් උත්තරය පිළිබඳ බෝදිට වුවද ඇත්තේ සැකයකි... නිතරම ලෙක්චර්ස් කට් කරන බෝ මේ වනතෙක් ශාන්ගේ කිසිම ලෙක්චර් එකක් කට් කර තිබුනේ නැත...වෙනදාට බෝහෝ විට බෝදි ලෙක්චර් වලට සහභාගී වන්නේ චෙන්ගේ බල කිරීමටය...
නමුත් .. දැන් .... දිනකට එක්වරක් හෝ ඒ රූපය දැක ගැනීමට තම දෑස් නොඉවසිල්ලෙන් බව ඒ හිතට නොරහසකි ...😍😍😍😍අඩෝ.. තෝ මොන ලෝකේද ඉන්නේ...
බෝ සිහියට පැමිණියේ චෙන් විසින් පිටට එල්ල කළ පහරෙනි..
ESTÁS LEYENDO
හීනයක් ' A Dream '
Fanficහීනෙන් හරි ඔබ මගේ වෙනවා නම් සත්තයි ඇහැරෙන්න ඕනේ නෑ මට ඒ හීනෙන්