ස්...ස..සර්..ශාන්..සර්...නි..නිව්ස්...බෝදි...අනේ..බෝදි...ශාන්.සර්...අර...ඒක..නෑ..ඒක..වෙන්න බ්..බැ...බෑ...වී..වීනස්...මගේ..වීනස්.. නෑ..ඒක බොරුවක්....ඒක..බොරුවක් කියන්න...වීනස්..දෙයියනේ ..මගේ..වීනස්..
අනේ..දෙවියනේ..බෝදි...මේක...වෙන්න බෑ...අනේ..මට..උඹව බලාගන්න බැරි වුනා..උඹව තියා ගන්න බැරි වුනා..
වීනස්...................................
සෙව්.. බලාගෙන.. ...
ටී වී එක දිහා බලාගෙන හිටිය ශාන් වාරුවක් නොමැතිව ඇද වැටෙනකොට සෙව් ඉක්මනටම ශාන්ව අල්ල ගත්තා..
සුදු.....
ශාන් සර්....
හේතුවක් නැතුවම ඒ ඇස් පියවෙලා තියෙන කොට දරා ගන්න බැරි කම්පනය හේතුවෙන් පියවි සිහිය ශාන්ගෙන් ඈත්වෙලා තිබුණා.
චෙන් ..වතුර එකක්..ප්ලිස්...
ඇඟිලී තුඩුවලට ගත්ත වතුර ටිකක් ශාන්ගේ මූණේ හෙමීට තවරනකොට සෙමෙන් සෙමෙන් ඇස් දෙක ඇරපු ශාන්ට සුලු වෙලාකට කලින් සිද්ධ වුන හැමදේම පිළිවෙළට මතක් වෙනකොට අලුත් වුන කඳුළු ආයේම ඒ ඇස් දිගෙ පල්ලම් බහින්න ගත්තේ ඉවරයක් නැතුවම....
වීනස්..මගේ..වීනස්.... නෑ..ඒක වෙන්න බෑ..මගේ වීනස්..එයාට එහෙම යන්න බැ...මාව දාලා යන්න බෑ...... මාව තනිකරලා යන්නේ කොහොමද.....
සුදූ...අනේ..
නෑ..ඒ මගේ වීනස් නෙමෙයි... චුටි මට කියන්න ඒ මගේ බෝදි නෙමේ... චෙන්..ඒ ඔයාගේ යාලුවා නෙමේ නේද...
සුදු පුතා....
තාත්තා ... ඒ මගේ වීනස් නෙමේ....
අපි බලමු පුතා.. හොස්පිටල් එකට ගිහින්.. කලබල වෙන්න එපා..එන්න අපි යමු..
.
.
.
.
.
.
ඩොක්ටර් ...අනේ...ඩොක්ටර් එක පාරක් මට බලන්න ඕනේ... ප්ලිස් ඩොක්ටර් ...අනේ....එහෙම කරන්න..එපා... තාත්තා ඩොක්ටර්ට කියන්න..මට බලන්න ඕනේ..ඒ මගේ වීනස් නෙමේ..ඩොක්ටර් අපිට එක පාරක් බොඩි එක බලන්න බැරිද.....
මිස්ටර් ශියාවෝ..අපිට කොහොමත් බොඩි එක බලන්න දෙන්න බෑ... බලන්න පුලුවන් තත්වෙක මිස්ටර් යී බෝගේ බොඩි එක නෑ..
أنت تقرأ
හීනයක් ' A Dream '
أدب الهواةහීනෙන් හරි ඔබ මගේ වෙනවා නම් සත්තයි ඇහැරෙන්න ඕනේ නෑ මට ඒ හීනෙන්