5th Episode

320 67 1
                                    

❤💚 හීනයක් ❤💚
❤💚A Dream ❤💚

💚❤ ZhanYi FF 💚❤

5th Episode

චෙනෝ...මං...ස්.සර්...ශාන් සර්..එය...එයා...බැඳපු කෙනෙක්....එයාට...දරුවෙකුත් ඉන්නව...ම..මං....රැවටුනා බං..මං...
😭😭😭😭😭

මොකක්ද .. මොකක්ද උඹ කියන්නේ...මෙ..ශාන්. සර්.....
🤔🤔

එතකොට ශාන් සර්..  බැඳපු කෙනෙක් ද..උඹ කොහොමද ඒක දන්නේ...😔

මං දැක්කා බං...මට ඇහුණා බං..මට....මට...😭😭

බෝදි..තේරෙන්න කියහන්කෝ බං...තෝ මොනාදා දැක්කේ.   මොනාද..😡

මොනාද කියන්නේ බං...මං දැක්කා සර්  සර් ගේ බබාගේ ෆොටෝ එක සර්ගේ ෆෝන් එකේ......සර්.. එතකොට මං..ඉන්නකොටම වයිෆ්ගෙන් කෝල් එකක් ආවත් එක්ක.. ☹️

උඹ කොහොමද බං කියන්නේ ඒ වයිෆ් කියලා..අනික බං  තමන්ගේ ළමයාගේ ෆොටෝ විතරද ෆෝන් එකේ තියෙන්නෙ...😒😒

නෑ බං..චෙනෝ උඹට තේරෙන්නේ නෑ...ඒ ළමයා සර්ට කතා කලේ අප්පච්ච් කියලා...අර ලේඩිට කිව්වේ අම්මි කියලා..එතකොට ඒ සර්ගේ ගෑනියි ළමයායි නෙමේද බං...උඹ කියන්නේ එච්චර දෙයක් දැන දැනත් මං මං...බොරුවට මගේ හිත රවට්ටගන්න ඕනේ කියලා ද .. ආහ්..ඒකද උඹ මට කියන්නේ...
😞😞😞😞

නෑ. බෝදි පොඩ්ඩක් කලබල නොවී හිටහන්කෝ...අපි හොයලා බලමු ටිකක්...

මොනා හොයන්නද බං ...හැමදේම ඇස් දෙකට පෙනි පෙනි තියෙද්දි...මං මහ මෝඩයෙක් බං...මං...මොනතරම් දේවල් හිතාගෙන හිටියා ද.. කොච්චර හීන මැව්වාද බං...උඹට උනත් මුලින් නොකිව්වාට සර් මං ගැන හිතනවා කියලා මට තේරුනාම.. මං.කොච්චර සතුටු වුනාද බං...ඒත්..ඒත්....ඒ හැමදේම.........😢😢😢😢😢😭😭

අනේ බෝදියෝ...උඹ ඔය අඬනවාද...

මං..මං..වෙන මොනා කරන්න්ද චෙනෝ...මං..මං...😭😭

අපි..තව එක පාරක්...

නෑ.චෙන් ..උඹට තාම ශුවර් නෑ නේද...හවසට වරෙන්කෝ මාත් එක්ක ගමනක් යන්න.උඹට උඹේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් .....
🙁🙁🙁🙁🙁

බෝදි කියන කිසිම දෙයක් තේරුම් ගන්න චෙනාට බෑ. මීට ටික දවසකට කලින් බෝදි ආපු නැති දවසක ශාන් සර් කියපු දේවලුත් එක්ක කොහොමද මෙහෙම දෙයක් විශ්වාස කරන්නේ..  සර් ඇත්තටම බෝදිට ආදරෙයි ...ඒත් එතකොට මේකා දැන් මේ කියන දේවල්...මට හිතා ගන්න බෑ...

හීනයක් ' A Dream 'Où les histoires vivent. Découvrez maintenant