14th Episode

299 48 6
                                    

බෝදියෝ මේ..

ඔව්.චෙනා කියපන්...

නෑ..මං මේ අහන්නේ...

.පොඩ්ඩක් හිටාන් චෙනෝ..මට අහන්න තියෙනවා ඊට කලින්..

මොකක්ද ..

සෙව්..උඹලා දෙන්නා..දැන් එකටමයි නේ...

අනේ.මේ..උඹ ...

හා හා..ඉතින් ..උඹට ලැජ්ජා හිතුනා නේ...

කෑ ගහන්න එපා බං... සෙව්ට ඇහුනොත්...

හා.හා.මං මුකුත් කියන් නෑ..මතක්.කරන්න විතරයි ඕනේ..බලාහන්කෝ උඹේ මූණේ පෙම් පාට..

බෝදියෝ මේ..

හරි හරි ඉතින් මං මුකුත් කිව්වෙ නෑනේ...

බෝදි චෙනාගේ පිටට තට්ටුවක් දාලා හිනාවෙනකොට ඒ හිනාව දිහා චෙන්  බලාගෙන හිටියේ ආසාවෙන්...

ඇත්තටම බෝදිට තියෙන්නේ ඕන කෙනෙක් වශී වෙන හිනාවක්..කොලේජ් එකේ කෙල්ලෝ කීයක් නම් ඒ හිනාවට වශි වෙලා හිටියාද...හැබැයි ඒ  කවුරුත් ළඟ නතර වෙන්න වුවමනාවක් බෝදිට තිබ්බේ නෑ..ඒක ඉතින් එහෙම වෙන්නත් ඕනේ..සංසාරේම පතාගෙන ආව මෙහෙම ආදරයක් තියෙනකොට ඇයි තැන තැන නතරවෙන්නේ..

බෝදිගේයි චෙනාගෙයි කතාව නතර වුනේ තමන් දිහාට එන මියාවයි ශාන්වයි දැක්කා නිසා වෙනකොට මියාගෙන් ලස්සන හිනාවක් බෝදිට හම්බෙන කොට ඒකට පෙරලා හිනාවක් දෙන්නත් බෝදි අමතක කලේ නෑ..

ශියාවෝ..ඔයාගේ තේරිම නම් හරිම එක්සලන්ට්...  හැබැයි ඉතින් හරිම කියුට් පෙනුමක් තමා මේ කොල්ලට තියෙන්නේ ...

මියා බෝදි දිහා බලලා කියනකොට ලාවට වගේ තමන්ගේ කන් දෙක රතු වෙනවා කියලා බෝදිට නොතේරුනා නෙමේ...

බෝදි නේද..අපෙ ශියාවෝ නම් කියන්නේ වීනස් කියලානේ...කොහොමහරි මං විශ් කරනවා මං ඔය දෙන්නාටම.. මං  නිසා මොනාහරි ප්‍රශ්නයක් උනා නම් මට සමා වෙන්න...

නෑ.නෑ. මියා එහෙම කියන්න එපා..

නෑ..මං නිසා..විශේශයෙන්ම අපි නිසා ශියාවෝට ප්‍රශ්න ආවා කියලා මං දන්නවා.. ඉතින් ඒ හැමදේටම සොරි ...ඒ වගේම තැන්කිව්....අපේ සුදුගේ ජිවීතේට ආවට.. ඒ ජිවීතේ ලස්සන කරනවාට..

හීනයක් ' A Dream 'حيث تعيش القصص. اكتشف الآن