1

128 19 36
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"යාආආහ් ජොන් සන්මී....!!"

ආයිශ් ලස්සන හීනයක් දැක්කොත් අපෙ අම්ම මැදින් පැනලා විනාස කරලා දානවනේ...නින්දෙන්ම වගේ මට ඇහුනේ අපෙ අම්මගෙ සිත පිනායන මිහිරි නාදේ...
අනිත් පැත්ත හැරිලා ඩුවට් එක ඔලුවෙ ඉඳන් පොරවගෙන හීනේ අනිත් එපිසෝඩ් එකත් බලන්න හිතන් නිදාගන්න හදනකොටම .... මගෙ ලස්සන පශ්චාත්බාගේ රත් වෙලා ගිය පාරට හිරි වැටිලා ගියා...

"ආආආහ් ඔම්මාආආ ඒක රිදුනාආආ...!!😩"

පස්සත් අතගගාම ඇඳේ ඉඳගත්ත මන් ඇසුත් පියාගෙනම කෑ ගැහුවේ වැදුන පාරට තාම ඇඳුම්කන පස්සත් අම්මට පෙන්නන ගමන්.....

ඔලුවට ටොක්කක් ඇන්න අම්මා ආයේ කෑගහන්න ගත්තේ..

"මගෙන් මැරුම් කන්නෙ නැතුව දැන්වත් නැගිටිනවා මෝඩ ගහ...කීයටද ඉස්කොලේ යන්නේ...ආආහ් !!!"

"හරි අනේ තව චුට්ටක් ඉන්න දෙන්න මට නිදිමතයි...😩"

"ත..තව..චුට්ටක්.. හහ් ප්‍රින්සිපල් තමුසෙගෙ අප්පා කියලා හිතුවද ආආහ්..!!"

"ආයිශ්....😒"

ඇඳෙන් නැගුට්ටේ තව හිටියොත් මට කොස්සෙන් කන්න වෙනවා කියලා දන්න නිසාමයි..🥲

ඉක්මනට ලෑස්ති වෙලා ගෙදරින් එලියට බැස්සේ

"හහ්..එහෙනම් සන්මියා දැන් දුවන්නයි තියෙන්නේ..😌"

බැග් එකත් අත්දෙකටම තද කරගෙන දුවන්න ගත්තේ තව විනාඩි පහකින් ඉස්කොලේ ගේට්ටුව වහන නිසා....ආයිශ් බස් එකත් ගිහින් මගුල 😒
.
.
.
.
.
.
"හ..හ්...ආ...අන්..ක..ල්.. 😮‍💨
හම්මෝ ඔ..හො..ම ඉන්න මන් එනකල්.."

ආයිශ් මේ නාකියනම් මාව පෙනි පෙනි වැහුවනේද ගේට්ටුව😑...හහ් අපි බලාගමුකෝ 😏

Only you   ┃ Kth ✔️  ( complete )Where stories live. Discover now