.
.
.
.
.
.
එදා සිද්දිය වෙලා අදට සතියක්.....ඒ සතිය පුරාවටම මන් ස්කූල් ගියේ නෑ....ආයෙමත් එයා ව මුනගැහෙන්න තරම් ශක්තියක් මට තිබුනේ නෑ....ඒත් අද උදේම ලෑස්ති වෙලා පාරට බැස්සේ ඕන කරන ලියවිලිත් අරන් ස්කූල් එකෙන් අස්වීම ගන්න යන්න හිතන්....ටික දුරක් යනකොට ආපු කෝල් එක නිසා මන් නැවතිලා ෆෝන් එක කනේ තියාගත්තේ....."good morning චිමී" කියන ගමන් ආයෙමත් හෙමින් හෙමින් ඉස්සරහට ගියා..."කොහෙද ඉන්නෙ මෝඩ ගහ.." ජිමින් කියනකොට මන් හිනා වෙලා බොරු තරහක් මවා ගත්තේ..."යාආආආහ්!! තව අඩියක් කොට වෙන්න ආසද ආ!!"
"අම්මෝ මගෙ කන...හෙමින් කතා කරනවකෝ!" ජිමින් කියනකොටම දිවත් එලියට දාලා ෆෝන් එකට ඇද කරේ "බ්ලෑ බ්ලෑ තමා " කියලා හයියෙන් හිනා වෙන ගමන්...ෆෝන් එකෙන් කතා කරමින් විකාර කර කර යන සන්මි දැක්කෙ නෑ එයාගෙ පිටිපස්සෙන්ම එන ජිමින්ව...ජිමින් හෙමින් සැරේ සන්මිගෙ ලඟට ගිහිල්ලා කෙල්ලව බය කරන්න ඇඟට පැන්නත්..උනේ එයා කීයටවත් හිතපු නැති දෙයක්...ජිමින්ගෙ අත අඹරලා පිටි පස්සට තියලා අල්ලගත්තේ ජිමින් හයියෙන් කෑ ගහනකොට..."ආව් ආව් ආආ..හ් මගෙ අත අතාරිනවා !!"
ජිමින් කෑගහනකොට ඇසුත් ලොකු කරන් ජිමින් දිහා බැලුවේ..."චිමී ඔයා..? යාආආආහ් මෝඩයා තව නූලෙන් මන් පයින් ගහනව " කියලා ජිමින්ව අතඇරියේ මන් අල්ලන් හිටපු අතත් අල්ල න් මන් දිහා කන්න වගේ බැලුවේ..මන් හයියෙන් හිනා වෙනකොට...පව් හැබැයි මුලු අතම රතුපාටට පාර හිටලා..."මාව මරන්නද හැදුවේ ආආහ් ආයිශ් තාම අත කැක්කුමයි 😑" ජිමින් මූනත් ඇඹුල් කරන් කියනකොට හිනාව අමාරුවෙන් නවත්ත ගත්ත මන්.." මන් මොනා කරන්නද ඉතින් තමුසෙමනෙ මාව බය කරන්න හොරෙන් මගෙ ඇඟට පැන්නේ.."
YOU ARE READING
Only you ┃ Kth ✔️ ( complete )
Fanfictionහමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀 සමහර ආදර කතාත් ඒ වගේ... සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා... හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි.. මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ ම...